~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16756056 said:
    සීරියස් ගේම ඉල්ලනවනන් මම බයයි. උඹ පලයන්. ජෝක් නං හා :(

    පිස්සුද යකෝ. තොපි තමයි මේකේ ඉන්න බොක්කවල් ටික මගේ. :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16756053 said:
    මට ෆේක් නෑ බං. මේක විතරයි. :dull: උඹ දන්නවනෙ. මම දවසෙම මේකෙ ඉන්නෙ. ගෙදරත් එහෙමයි. ඔෆිස් එකෙත් එහෙමයි

    තෝ බූට් එකක් කාලා නේද ඉන්නේ පරට්ටි? :rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ බූට් එකක් කාලා නේද ඉන්නේ පරට්ටි? :rolleyes::rolleyes:

    පිස්සුද බං. මට මොන බූට්ද

    පිස්සුද යකෝ. තොපි තමයි මේකේ ඉන්න බොක්කවල් ටික මගේ. :love:
    කොහොමහරි උඹ ෆේක්. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ මොකක්ද? මට පේන්නේ බං අර ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු බුවා මේ යකාද කොහෙද. මූ මේ දාර බූට් එකක් කාලා ඉන්නේ මට පේන විදිහට. ඒකයි ජීවිතේම එපා වෙලා ටෝක්ස් දෙන්නේ. :angry::angry::angry:

    ඔව් ඔව්. :D

    යාළුවා;16756053 said:
    මට ෆේක් නෑ බං. මේක විතරයි. :dull: උඹ දන්නවනෙ. මම දවසෙම මේකෙ ඉන්නෙ. ගෙදරත් එහෙමයි. ඔෆිස් එකෙත් එහෙමයි

    අයි බන් උබලා තුං දෙනාම ෆෙක් වලින් ඉන්නෙ:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    [FONT=&quot]එයාගෙ කුජ හතේ[/FONT]
    [FONT=&quot]සෙනසුරු හිතේ[/FONT]
    [FONT=&quot]නිසා[/FONT]
    [FONT=&quot]මගේ සිකුරු[/FONT]
    [FONT=&quot]හැමදාම‍ෙ අතේ
    :(

    [/FONT]​
    10300227_888614694488360_8570792070022851850_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    [FONT=&quot]එයාගෙ කුජ හතේ[/FONT]
    [FONT=&quot]සෙනසුරු හිතේ[/FONT]
    [FONT=&quot]නිසා[/FONT]
    [FONT=&quot]මගේ සිකුරු[/FONT]
    [FONT=&quot]හැමදාම‍ෙ අතේ
    :(

    [/FONT]​

    අන්තිමට ලෝක සිතියම් බෙඩ් ශීට් එකේ හතර අතේ. :lol::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නිකන් ඇඬෙන්න වගේ එනවනේ සහෝලා..:(

    මොකද බං ඒ. අඬන්න හේතු උඹට නෑ මොකද සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන්නු තැනට ගරුසරු නැති සමහර උන්ට
    ඔය අතට මිටට සල්ලි ඇවිත් ඉඳිමුනා හිස
    කන්න දීපු අතත් කාපු මිනිසුන් නොවෙද
    සිදුවෙච්ච නියම දේ බලන්න මගේ සුමිතුර

    කිසි කෙනෙකුට බලෙන් බැහැනෙ ප්‍රසිද්ධ වෙන්න
    තම තමන්ට කියලා තැනක් තියෙනවා ලොව
    ඒක නොදැන වැඩ කෙරුවට ලැබුණා පිළිතුර
    දැන් විඳවාපන් දුකයි අපිට මක් කොරන්නද

    තැන ගන්න ගිහින් ඇනගත්තා ලොවේ සමහරූ
    දැනගත්තු දෙයක් නෑ බැලුවම කලේ හරි බොරූ
    මම පැත්ත ගියත් ඇත්ත කියනවා මගෙ මිතුරූ
    හොඳ හිත ඇත්නම් වරදින්නෑ ලැබෙනවා ගරූ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16756143 said:
    ඉතින් යකෝ උයා ඕක ඔරිජිනල් එකෙන් ඇවිත් කිව්වම සාධාරණද :dull:
    :rofl::rofl: තනි ඇහැට ඇඩුනා
     
    Status
    Not open for further replies.