EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතන ඉන්න නාකියෝ මාත් එක්ක ජම්මාන්තර වෛරයි
    මුන් පුලුවන්නම් මාව මරනවා :D
    එ මොකො:nerd: හැමදාම උබට ඩෙට් හැදෙන නිසාද :( ඩෙට් නැහැ කියලා අරින්න කියපන්
    එතකොට ආයෙ ඇහැක් ඇරලා බලන එකක් නැහැ රබර් කිම්බක් දිහාවත්:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන ඉන්න නාකියෝ මාත් එක්ක ජම්මාන්තර වෛරයි
    මුන් පුලුවන්නම් මාව මරනවා :D
    ඟැරඬින් මරන්නේ නැත.:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එ මොකො:nerd: හැමදාම උබට ඩෙට් හැදෙන නිසාද :( ඩෙට් නැහැ කියලා අරින්න කියපන්
    එතකොට ආයෙ ඇහැක් ඇරලා බලන එකක් නැහැ රබර් කිම්බක් දිහාවත්:lol:
    හිනාවෙලා බඩ කොරවුනා යකෝ....:lol::lol::lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිනාවෙලා බඩ කොරවුනා යකෝ....:lol::lol::lol::rofl:
    :rofl::rofl::lol: මලයාට මල පනිද දන්නෙ නැහැ විහිලු කරලා කරන්න දෙයක් නැහැ ලොකු අයගෙ කතා අස්සට රිංගනකොට ඔවා අහගන්න වෙනවා:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Van eka genawa mis ekak thiyenawa mata epa wela inne..athe thibba thuttu dekama iwarai redda eth hari naa meka baasa enawa kiwwa balanna gedara :oo: shik waha tikak kaala malaa nam meeta sapai redda wahana hadanawata wada :dull:

    :oo: ඩීසල් ෆිල්ටර් වල තත්ත්වේ කොහොමද.....?? සමහර ඒවායේ එනවා වතුර අයින් කරන්න ඕනා සීන් එකක්.... පොඩ්ඩක් බලන්න ඒවා.... නැත්නම් බාසා තවත් ගානක් ඉවර කරයි නිකරුනේ.... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සොන්නාති සොන්නයො ඔහොමමයි බන්.......
    ඕකුන් ගෙන් හරියට වැඩක් කර ගන්නවට වඩා ලේසියි මට මාළඹේ ඔරලෝසු කනුව උඩ @දෙක දෙපැත්තට දාගෙන බාවනා කරල රහත් වෙන එක...........:dull::dull::dull:

    :shocked: මාළඹේ ඔරලෝසු කණුව ලග බුදු මැදුරක් තියෙනවා මාමේ..... ඒ නිසා අතුරුගිරියේ ඔරලෝසු කණුව වත් අල්ලමු.... හුටා.... ඒකත් බෑ.... එතනත් බුදු මැදුරක් තිබේ....... :baffled::dull:

    කරුණු කාරනා හැටියට රහත් වෙන්න වෙන එකක් නෑ වගේ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Umbalage gedara ennam :P ethana thamaa niyama thana @@ deka ganai ahawal eka ganai menehi karala mokata.mewa thiyenawada kiyala menehi karala rahath wenna thiyena ekama thana :lol: sidei labbata mekata nam :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඩීසල් ෆිල්ටර් වල තත්ත්වේ කොහොමද.....?? සමහර ඒවායේ එනවා වතුර අයින් කරන්න ඕනා සීන් එකක්.... පොඩ්ඩක් බලන්න ඒවා.... නැත්නම් බාසා තවත් ගානක් ඉවර කරයි නිකරුනේ.... :growl:

    Deisel filter ekak keeyak weida ekath maru karanna ona ledak nathath :eek: iye radiator ekata guard ekak ona kiyala athe thibba pichchiyath nathi karaa ban ou mage :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද අටමගලයක් කරා ඌ !! දුවලම බලන්න ඕන බන් කොහොමද කියල.. :) දැන් නම් අදිනවා හොඳට ... මිස් එක නම් නෑ වගේ ඒත් බයයි බන් :nerd:

    :cool: හ්ම්ම්..... පොම්පේ කැරකුවද දන්නේ නෑ.....?? :rolleyes: ඕක EFI ද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Deisel filter ekak keeyak weida ekath maru karanna ona ledak nathath :eek: iye radiator ekata guard ekak ona kiyala athe thibba pichchiyath nathi karaa ban ou mage :oo:

    :oo: ඔරිජිනල් ෆිල්ටරේ එන්නෙත් VIC එකක් මගේ හිතේ... ඔරිජිනල් පාට්ස් තියෙන තැනකින් බලන්න..... එච්චර වෙන එකක් නෑ..... :no: ලේලන්ඩ් නම් රෙදි ෆිල්ටරෙයි, කොල ෆිල්ටරෙයි දෙකම 1700/= වගේ.... ඕවා ජපන් නිසා, එකක් ඒ ගණන් වෙයි... ඔය ෆිල්ටර් 15,000Km වගේ තමා දුවන්න හොද..... මාරු කරපන් ආස්චර්‍යයේ ඩීසල් නේ ගහන්නේ...... :baffled::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා මොකෝ පරල වෙලා.....?? :rolleyes: දැන්ම එන්න බෑ කියනවද.....??
    කම්මැලියි බන් ර.අයියෙ එලකිරියත් එපා උනා කිසි ගතියක් නැහැ ගෙදර ඉන්නත් කම්මැලියි වයිෆ්ලාත් නැහැ ඇවිදින්නත් කම්මැලියි රස්නෙ නිසා එපා වෙලා ඉන්නෙ බලන්න හොද ෆිලිම් එකක්වත් ආවෙ නැහැ කාලය ගෙවා ගන්න මාර අමාරුවක් තියෙන්නෙ මෙ මාසෙ අන්තිම එයාල එන්නෙ එතකම් කලපය්ක් වගෙ දැනෙන්නෙ