EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    jeewitheta box gihin thiyena ekek nam ohoma kathawak kiyanne na....:baffled::baffled:
    මේකෙ ඉන්න අනිත් උන්, උඹ වගේ බ්ඳින්න කලින් වල්කමේ ගිහින් නෑ....:baffled::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද ජිවිතේ?

    අපේ ගෙදර තියෙනවා portable bbq grill එකක්. charcoal එහෙම තියෙනවා. එකෙන් වැඩේ කර ගන්න තේරෙන්නෙ නෑ :baffled: . මට BBQ කුප්පියක් දාන්න පුලුවන්ද මාමේ :love:
    කෝල් එකක් දීපං 7න් පස්සේ......
    ඔන් ලයින් ටියුට් එක් දෙන්ඥඥං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකෙ ඉන්න අනිත් උන්, උඹ වගේ බ්ඳින්න කලින් වල්කමේ ගිහින් නෑ....:baffled::lol:

    හයියූ..... අලියා වගා ලිඳට වැටුන පාර විසිවෙච්චි වතුරෙන් තව ටිකෙන් ආයෙත් ගංවතුරක් එනවා....... :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයිබෝං සෑර්ර්........... :)
    ඉන්නව සෑර්ර්....සෑර් ලා ඇයි අප්පා අලි මල්ලිව බයිට් කොරන්නේ සෑර්.....
    පවුනේ සෑර් පොඩි එකා ගේ ආසාව නේ බොන්ස් යන එක.....ඔන්න ඔහේ කර ගන්න එකක් කොර ගන්න දෙන්නකෝ සෑර්...අන් සැපතට ඉරිසියා නොකර..........:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉන්නව සෑර්ර්....සෑර් ලා ඇයි අප්පා අලි මල්ලිව බයිට් කොරන්නේ සෑර්.....
    පවුනේ සෑර් පොඩි එකා ගේ ආසාව නේ බොන්ස් යන එක.....ඔන්න ඔහේ කර ගන්න එකක් කොර ගන්න දෙන්නකෝ සෑර්...අන් සැපතට ඉරිසියා නොකර..........:dull:
    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නව සෑර්ර්....සෑර් ලා ඇයි අප්පා අලි මල්ලිව බයිට් කොරන්නේ සෑර්.....
    පවුනේ සෑර් පොඩි එකා ගේ ආසාව නේ බොන්ස් යන එක.....ඔන්න ඔහේ කර ගන්න එකක් කොර ගන්න දෙන්නකෝ සෑර්...අන් සැපතට ඉරිසියා නොකර..........:dull:

    මොනා කරන්නද සෑර් වගා ලිඳකට බැහැලා සනීපෙට නාගන්න ඕනා මේ අලි මල්ලිට අද අපිට කියලා ලිඳෙන් ඇදගෙන නාගන්න ඕනෙලුනේ....... ඉතිං පවුනේ සෑර් පොඩි එකා ගේ ආසාව නේ ඒක....... අපිත් ඔන්න ඔහේ එක ඉෂ්ට කළා සෑර්ර්ර්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් නොම්මරේ විතරක් අරූට දිල කටයි පුකයි පියං හිටු!!!:frown:

    යහපති....... :rofl::P

    පසුව අසමි......
    කට විතරක් වහගන හිටියෝතින් අවුල් ද.......? :rolleyes: මොකද එලියට යන්න ඕනා මොනාහරි තිබුනොත් එව්වා ඇතුලේ තියාගෙන ඉන්න එක හරි නෑනේ නෙහ්හ්....... :rolleyes::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපති....... :rofl::P

    පසුව අසමි......
    කට විතරක් වහගන හිටියෝතින් අවුල් ද.......? :rolleyes: මොකද එලියට යන්න ඕනා මොනාහරි තිබුනොත් එව්වා ඇතුලේ තියාගෙන ඉන්න එක හරි නෑනේ නෙහ්හ්....... :rolleyes::rofl:
    හා..හා....
    බොට ඕන ම නං ඇර ගනින්.....
    නමුත් මෙතන ගද ගස්සන්නේ නැතුව.......:dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය නොම්මරේ තියන ඕන එකෙක් ගෙන් අහපං....
    මගේ නොම්මරේ මේකේ උන් දන්නවා..............:lol::lol::rofl:

    එල එල හම්බ උනා. දෙන්නම් කෝල් එකක් 7න් පස්සේ.

    අද රෑට ගේම් ඔෆ් ත්‍රොන්ස් සමග BBQ . උබලට කොහෙන්ද මෙව්වා