මාරම fun මෙහෙදී මචං.. උබ එනවද visa අරන් ???
ගේ දොර හරි උකස් කරන්...
මෙහෙට හනික වරෙන් මචං...//
රස්සා දෙක තුනක් කරන්..
සල්ලි හොයමු එළට මචං....

college එකට ගියත් මචං..
වැඩක් නැනේ මරුනේ මචං..
මාරම fun මෙහෙදී මචං...
උබ එනවද..... ලගදි මචං.....

මෙහෙ කෙල්ලන් පිස්සු මචං....
දැක්කොත් උබ අඩයි මචං....
උබ අවොත් අපි දෙන්නම
පැනලා love කරමු මචං.....
ලිපියේ මම නොලිවාට...
තව තව වැඩ ගොඩයි මචං....
මම දැන් මෙහෙ පොරනේ මචං..
යාලුවේ සෙට් ගොඩයි මචං....
මෙහෙ ආ මුල් දිනේ පටන්...
කරන්න වැඩ ගොඩයි මචං
බැලු බැලු අත පිස්සු මචං...
මටත් පිස්සු.. double මචං


සල්ලි අතේ ඇතොත් මචං....
සුර ලොව මේ රටනේ මචං...

කන පැලෙන්න බොන්න මචං...
whiskey ජාති ගොඩයි මචං...

ලංකාවේ ඉද්දි මචං....
නිදහස නැ අපිට මචං...
මාරම happy මෙහෙදී මචං...
උබත් වරෙන් visa අරන්.....
මේක හොයා ගත්හේ FB එකෙන් මචං
හොදයි නම් සලකලා යන්න මචං...
ඒ බැරි නම් bump එකක් හරි දාල යන්න මචං...

ගේ දොර හරි උකස් කරන්...
මෙහෙට හනික වරෙන් මචං...//
රස්සා දෙක තුනක් කරන්..
සල්ලි හොයමු එළට මචං....


college එකට ගියත් මචං..
වැඩක් නැනේ මරුනේ මචං..
මාරම fun මෙහෙදී මචං...
උබ එනවද..... ලගදි මචං.....


මෙහෙ කෙල්ලන් පිස්සු මචං....

දැක්කොත් උබ අඩයි මචං....

උබ අවොත් අපි දෙන්නම
පැනලා love කරමු මචං.....

ලිපියේ මම නොලිවාට...
තව තව වැඩ ගොඩයි මචං....
මම දැන් මෙහෙ පොරනේ මචං..

යාලුවේ සෙට් ගොඩයි මචං....

මෙහෙ ආ මුල් දිනේ පටන්...
කරන්න වැඩ ගොඩයි මචං
බැලු බැලු අත පිස්සු මචං...

මටත් පිස්සු.. double මචං



සල්ලි අතේ ඇතොත් මචං....
සුර ලොව මේ රටනේ මචං...


කන පැලෙන්න බොන්න මචං...
whiskey ජාති ගොඩයි මචං...


ලංකාවේ ඉද්දි මචං....
නිදහස නැ අපිට මචං...

මාරම happy මෙහෙදී මචං...
උබත් වරෙන් visa අරන්.....

මේක හොයා ගත්හේ FB එකෙන් මචං
හොදයි නම් සලකලා යන්න මචං...
ඒ බැරි නම් bump එකක් හරි දාල යන්න මචං...



