මාරම fun මෙහෙදී මචං.. උබ එනවද visa අරන් ???

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මාරම fun මෙහෙදී මචං.. උබ එනවද visa අරන් ???

ගේ දොර හරි උකස් කරන්...
මෙහෙට හනික වරෙන් මචං...//

රස්සා දෙක තුනක් කරන්..
සල්ලි හොයමු එළට මචං....:):)

college එකට ගියත් මචං..
වැඩක් නැනේ මරුනේ මචං..
මාරම fun මෙහෙදී මචං...
උබ එනවද..... ලගදි මචං.....:):)

මෙහෙ කෙල්ලන් පිස්සු මචං....:rolleyes:
දැක්කොත් උබ අඩයි මචං....:rofl:
උබ අවොත් අපි දෙන්නම
පැනලා love කරමු මචං.....:love:

ලිපියේ මම නොලිවාට...
තව තව වැඩ ගොඩයි මචං....
මම දැන් මෙහෙ පොරනේ මචං..:P
යාලුවේ සෙට් ගොඩයි මචං....:P

මෙහෙ ආ මුල් දිනේ පටන්...
කරන්න වැඩ ගොඩයි මචං
බැලු බැලු අත පිස්සු මචං...:rofl:
මටත් පිස්සු.. double මචං :rofl::rofl::baffled:

සල්ලි අතේ ඇතොත් මචං....
සුර ලොව මේ රටනේ මචං...:baffled::baffled:
කන පැලෙන්න බොන්න මචං...
whiskey ජාති ගොඩයි මචං...:rofl::rofl:

ලංකාවේ ඉද්දි මචං....
නිදහස නැ අපිට මචං...:dull:
මාරම happy මෙහෙදී මචං...
උබත් වරෙන් visa අරන්..... :rofl:

මේක හොයා ගත්හේ FB එකෙන් මචං
හොදයි නම් සලකලා යන්න මචං...
ඒ බැරි නම් bump එකක් හරි දාල යන්න මචං... :rofl::rofl:

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    acid_picdump_31.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gon pissuva apita , boa nokara hitin machan. Mama danna ekek giya machan, uge kare hama gihilla machan, piti goni kara gahala machan.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Gon pissuva apita , boa nokara hitin machan. Mama danna ekek giya machan, uge kare hama gihilla machan, piti goni kara gahala machan.

    Machan U yanna aththe JAPAN neweyi. North Korea wage ratakata. Ado Japan walata mukuth kiyanna epa. MAMA thanakata Genawe JAPAN. (Lankawa mage maw bima. I Love it.). Japan thama yako lankawata hidden ideas nathiwa godakma aadhara karapu rata. :) 私は日本を祝福
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Machan U yanna aththe JAPAN neweyi. North Korea wage ratakata. Ado Japan walata mukuth kiyanna epa. MAMA thanakata Genawe JAPAN. (Lankawa mage maw bima. I Love it.). Japan thama yako lankawata hidden ideas nathiwa godakma aadhara karapu rata. :) 私は日本を祝福
    --- North war eka yana time ekedi nam poddak upset giyane.