2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,962
    9,486
    113
    එක තැනක නෑ
    නැකැත් රාල;16759123 said:
    ඔන්න මමත් රේඩියෝ අහනවෝ..

    අද නම් වේලාසනින් ඇවිත් වගේ නැකතා :P උඹට අවුලක් නැතුව ඇහෙනවද බන් ? :nerd:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අද නම් වේලාසනින් ඇවිත් වගේ නැකතා :P උඹට අවුලක් නැතුව ඇහෙනවද බන් ? :nerd:

    මම නැති නිසයි අවුල් වෙලා තිබ්බේ මම ආවනේ දැන් හරියයි

    ජොනී බට්ට;16759145 said:
    ඔව් මේ අවස්ථාවේදී ඇට නැකත මහතාත් අපි සමග සම්බන්ද වී තිබෙනවා :)

    ඔව් ඇට ජොනියෝ බොලාලා මේ රේඩියෝව භක්ෂනය කල බව පේනවා..:lol: