යාළුවා;16759104 said:ගොන් කතා කියන්න එපා බං
සේදියෝ අහන හැමෝටම මම සල්ලි දෙනවා. ඇයි තොට අවුල්ද?


යාළුවා;16759104 said:ගොන් කතා කියන්න එපා බං


මටත් එසේමයි![]()
මචන්ලා මට රේඩියෝ එක කැඩී කැඩී ඇහෙන්නේ![]()


කෝ දීපන් බලන්නජොනී බට්ට;16759118 said:සේදියෝ අහන හැමෝටම මම සල්ලි දෙනවා. ඇයි තොට අවුල්ද?![]()

හැකර මලයට ප්රශ්නයක් උද්ගත වෙලා. කරුණාකර රැඳී සිටින්නapo made radio ahanna awa. meh magula ehenne na ne![]()

නැකැත් රාල;16759123 said:ඔන්න මමත් රේඩියෝ අහනවෝ..
උඹට අවුලක් නැතුව ඇහෙනවද බන් ? 
නැකැත් රාල;16759123 said:ඔන්න මමත් රේඩියෝ අහනවෝ..

අද නම් වේලාසනින් ඇවිත් වගේ නැකතාඋඹට අවුලක් නැතුව ඇහෙනවද බන් ?
![]()
ජොනී බට්ට;16759145 said:ඔව් මේ අවස්ථාවේදී ඇට නැකත මහතාත් අපි සමග සම්බන්ද වී තිබෙනවා![]()

යාළුවා;16759139 said:හැකර මලයට ප්රශ්නයක් උද්ගත වෙලා. කරුණාකර රැඳී සිටින්න![]()


ෂුවර්ද.. කීයක් දානවදජොනී බට්ට;16759157 said:නම්බරේ එවපන් reload එකක් දාන්නම්![]()

ඇහෙන්නේ නෑ යකෝ
අනේ හරියට ඇහෙන්නේ නෑනේ![]()
