අද දවසට 310KM විත් මයි 250RR
(මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) 

පෙට්රල් 2000 ක ගියේ. ට්රැෆික් එකෙත් 24-25 තෙල් කරල


(මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) 

පෙට්රල් 2000 ක ගියේ. ට්රැෆික් එකෙත් 24-25 තෙල් කරල



(මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) 



අපිටත් කියපල්ලකො රහස...දැන් රිදිලා දූවගෙන එයි ඩොටේ ඉදලා.....![]()
![]()
මම ඊයේ හොයා ගත්තා.... පොඩි එකා නිතරම ටෝනි අයියලගේ ගෙදර යන රහස......![]()
![]()




ටෝනි අයියා දීග දෙන වයසෙ වත් දඅපිටත් කියපල්ලකො රහස...
ටෝනි අයියට දීග දෙන වයසෙ දුවෙක් වත් ඉන්නවැයි![]()







ටෝනි අයියා දීග දෙන වයසෙ වත් ද![]()
හැබැයි බඩා මාමා කියන ඒවත් ශුවර් නෑ වෙලාවකට![]()
ගේ සීන් එකක් නෙවේ බොලව්..... මේක වෙන සිද්දියක්..... DH 
ආහ් ඒක මිසක්..ගේ සීන් එකක් නෙවේ බොලව්..... මේක වෙන සිද්දියක්..... DH
![]()
යකෝ කුතුහලය අවුස්සන්නෙ .. කියලා දාපංකො 

මේහ් 250 rr වල ට්රැෆික් එකේ පදිද්දි අමාරු නැද්ද ? ලග කපන්න එහෙම..අද දවසට 310KM විත් මයි 250RR(මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි )
පෙට්රල් 2000 ක ගියේ. ට්රැෆික් එකෙත් 24-25 තෙල් කරල![]()

ආහ් ඒක මිසක්..යකෝ කුතුහලය අවුස්සන්නෙ .. කියලා දාපංකො
![]()
දැන් දූවගෙන ඈවිත්, අදාල පුද්ගලයාම පවසයි...... 
කව්ද දැං D![]()
නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා.......
කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා......

හපොයිනෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා.......
කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා......
![]()
![]()
![]()




මේහ් 250 rr වල ට්රැෆික් එකේ පදිද්දි අමාරු නැද්ද ? ලග කපන්න එහෙම..
අනිත් එක... ගොඩාක් හීට් වෙන්නෙ නැද්ද ?
මම එකක් පැද්දා.. ඒක ලග ලග හෙමින් යද්දි ටිකක් වැඩිපුර හීට් උනා
ඒකයි ඇහුවෙ![]()





නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා.......
කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා......
![]()
![]()
![]()





ටයර් සීන් එක නං කලින් දැනං හිටියෙ නෑ.. මහත වැඩි ටයර් එක ඔයිට වඩා පෆෝම් කරන් නැත්තෙ මොකද එතකොටට්රැෆික් එකේ යන්න අමාරු නෑ බං,
කව්ලින් මොඩ්ල් බයික් එච්චර පුරුදු නැති එකෙක්ට නම් පොඩ්ඩක් අමාරුයි ලඟ කපන්න. පුරුදු උනාම අවුලක් නෑ.![]()
මෙව හැඬල් එකෙන් කපන්න එන ඒව නෙවේනෙ බං, කනේ වැලි ගෑවෙන්න නවන්න එන ඒව.
එහෙම කරන්නත් බයික් එක Factory Standerd Condition තියෙන්න ඕන.
කොච්චර මහත ටයර් එකක් පිටිපස්සට දැම්මත් වැඩක් නෑ. 140/150 ටයර් දෙකෙන් එකක් තරන් Performance ගන්න බෑ
එහෙම හීට් සීන් එන්නෙ ගොඩක් බයික් වල එක්කො රේඩියේටර් බ්ලොක්, එහෙමත් නැත්තන් කූලන්ට් වෙනුවට වතුර දාල ගොඩ වෙදකම් කරපුව,![]()



කැමැත්තක්. හොරණ පාර හොඳයි ඉතින්. ඒවුනාට 125 පාර තමා ලඟම.
ඔය කාපට් කරල තියෙන්නේ ෂෝට්කට් එකක්. දන්නෙ නැත්නම් මිස්වෙන්න පුලුවන්. මැප් එකේ බලන් ආවොත් එතෑකි.
බඩාටත් ගෙදර යනකොට මං ඔය පාර ගාවට බයික් එකේ ඇවිත් පාර පෙන්නල ගියේ.![]()
ටයර් සීන් එක නං කලින් දැනං හිටියෙ නෑ.. මහත වැඩි ටයර් එක ඔයිට වඩා පෆෝම් කරන් නැත්තෙ මොකද එතකොට
පුරුදු උනාම නං ලග නැවෙනවා ඇති තමා.. මට විනාඩි 10ක් විතර ට්රැෆික් එකේ පැදලා හොද ගනං.. ක්ලච් එක එහෙම සෑහෙන කේස්.. පොඩ්ඩක් වැඩි උනොත් පනිනවා..
රේඩියේටර් එක සවුත්තු නිසා වෙන්න ඇති එහෙනං.. ඒකෙ තිබ්බෙ කූලන්ට් තමා![]()
නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා.......
කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා......
![]()
![]()
![]()
