ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද දවසට 310KM විත් මයි 250RR:love::love: (මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) :P:P

    පෙට්‍රල් 2000 ක ගියේ. ට්‍රැ‍ෆික් එකෙත් 24-25 තෙල් කරල :cool::cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැන් රිදිලා දූවගෙන එයි ඩොටේ ඉදලා..... :P :rofl:

    මම ඊයේ හොයා ගත්තා.... පොඩි එකා නිතරම ටෝනි අයියලගේ ගෙදර යන රහස...... :P :P
    අපිටත් කියපල්ලකො රහස... :):)
    ටෝනි අයියට දීග දෙන වයසෙ දුවෙක් වත් ඉන්නවැයි :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: DH කියලා..... හදන හදන සර්කිට් බෝඩ් එකේ ප්‍රින්ට් කරන රහසත් මාට්ටු...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිටත් කියපල්ලකො රහස... :):)
    ටෝනි අයියට දීග දෙන වයසෙ දුවෙක් වත් ඉන්නවැයි :P:P
    ටෝනි අයියා දීග දෙන වයසෙ වත් ද :baffled::baffled::baffled::dull:
    හැබැයි බඩා මාමා කියන ඒවත් ශුවර් නෑ වෙලාවකට :dull::baffled::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් දූවගෙන එයි.... තවම පේන්න නැත්තේ.... රිංගලා ඈති ටෝනි අයියලගේ ගෙදර..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෝනි අයියා දීග දෙන වයසෙ වත් ද :baffled::baffled::baffled::dull:
    හැබැයි බඩා මාමා කියන ඒවත් ශුවර් නෑ වෙලාවකට :dull::baffled::P:P

    :frown: ගේ සීන් එකක් නෙවේ බොලව්..... මේක වෙන සිද්දියක්..... DH :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දවසට 310KM විත් මයි 250RR:love::love: (මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) :P:P

    පෙට්‍රල් 2000 ක ගියේ. ට්‍රැ‍ෆික් එකෙත් 24-25 තෙල් කරල :cool::cool:
    මේහ් 250 rr වල ට්‍රැෆික් එකේ පදිද්දි අමාරු නැද්ද ? ලග කපන්න එහෙම..
    අනිත් එක... ගොඩාක් හීට් වෙන්නෙ නැද්ද ?
    මම එකක් පැද්දා.. ඒක ලග ලග හෙමින් යද්දි ටිකක් වැඩිපුර හීට් උනා
    ඒකයි ඇහුවෙ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද දැං D :rofl::rofl:

    :P නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා....... :P කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා...... :P :rofl: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා....... :P කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා...... :P :rofl: :lol:
    හපොයි :dull:
    ඒක දැඩි ආදරය නිසා වෙන්ඩ ඇති යකෝව් :baffled:
    උඹලත් ඉතිං :rofl::P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේහ් 250 rr වල ට්‍රැෆික් එකේ පදිද්දි අමාරු නැද්ද ? ලග කපන්න එහෙම..
    අනිත් එක... ගොඩාක් හීට් වෙන්නෙ නැද්ද ?
    මම එකක් පැද්දා.. ඒක ලග ලග හෙමින් යද්දි ටිකක් වැඩිපුර හීට් උනා
    ඒකයි ඇහුවෙ :)

    ට්‍රැ‍ෆික් එකේ යන්න අමාරු නෑ බං,:no:
    කව්ලින් මොඩ්ල් බයික් එච්චර පුරුදු නැති එකෙක්ට නම් පොඩ්ඩක් අමාරුයි ලඟ කපන්න. පුරුදු උනාම අවුලක් නෑ.:yes:
    මෙව හැඬල් එකෙන් කපන්න එන ඒව නෙවේනෙ බං, කනේ වැලි ගෑවෙන්න නවන්න එන ඒව. :):cool:

    එහෙම කරන්නත් බයික් එක Factory Standerd Condition තියෙන්න ඕන.
    කොච්චර මහත ටයර් එකක් පිටිපස්සට දැම්මත් වැඩක් නෑ. 140/150 ටයර් දෙකෙන් එකක් තරන් Performance ගන්න බෑ:no:

    එහෙම හීට් සීන් එන්නෙ ගොඩක් බයික් වල එක්කො රේඩියේටර් බ්ලොක්, එහෙමත් නැත්තන් කූලන්ට් වෙනුවට වතුර දාල ගොඩ වෙදකම් කරපුව,:growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා....... :P කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා...... :P :rofl: :lol:

    පුරුශ හින්සනය පි‍ටුදකිමු :lol::lol::lol::lol:
    බඳින්න කලින්ම කොසු පාර:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රැ‍ෆික් එකේ යන්න අමාරු නෑ බං,:no:
    කව්ලින් මොඩ්ල් බයික් එච්චර පුරුදු නැති එකෙක්ට නම් පොඩ්ඩක් අමාරුයි ලඟ කපන්න. පුරුදු උනාම අවුලක් නෑ.:yes:
    මෙව හැඬල් එකෙන් කපන්න එන ඒව නෙවේනෙ බං, කනේ වැලි ගෑවෙන්න නවන්න එන ඒව. :):cool:

    එහෙම කරන්නත් බයික් එක Factory Standerd Condition තියෙන්න ඕන.
    කොච්චර මහත ටයර් එකක් පිටිපස්සට දැම්මත් වැඩක් නෑ. 140/150 ටයර් දෙකෙන් එකක් තරන් Performance ගන්න බෑ:no:

    එහෙම හීට් සීන් එන්නෙ ගොඩක් බයික් වල එක්කො රේඩියේටර් බ්ලොක්, එහෙමත් නැත්තන් කූලන්ට් වෙනුවට වතුර දාල ගොඩ වෙදකම් කරපුව,:growl:
    ටයර් සීන් එක නං කලින් දැනං හිටියෙ නෑ.. මහත වැඩි ටයර් එක ඔයිට වඩා පෆෝම් කරන් නැත්තෙ මොකද එතකොට :nerd::rolleyes:

    පුරුදු උනාම නං ලග නැවෙනවා ඇති තමා.. මට විනාඩි 10ක් විතර ට්‍රැෆික් එකේ පැදලා හොද ගනං.. ක්ලච් එක එහෙම සෑහෙන කේස්.. පොඩ්ඩක් වැඩි උනොත් පනිනවා..

    රේඩියේටර් එක සවුත්තු නිසා වෙන්න ඇති එහෙනං.. ඒකෙ තිබ‍්බෙ කූලන්ට් තමා :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කැමැත්තක්. හොරණ පාර හොඳයි ඉතින්. ඒවුනාට 125 පාර තමා ලඟම.

    ඔය කාපට් කරල තියෙන්නේ ෂෝට්කට් එකක්. දන්නෙ නැත්නම් මිස්වෙන්න පුලුවන්. මැප් එකේ බලන් ආවොත් එතෑකි.

    බඩාටත් ගෙදර යනකොට මං ඔය පාර ගාවට බයික් එකේ ඇවිත් පාර පෙන්නල ගියේ.:)

    පෙන්නහන්කෝ මැප් එකෙන් ඔය පාර
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටයර් සීන් එක නං කලින් දැනං හිටියෙ නෑ.. මහත වැඩි ටයර් එක ඔයිට වඩා පෆෝම් කරන් නැත්තෙ මොකද එතකොට :nerd::rolleyes:

    පුරුදු උනාම නං ලග නැවෙනවා ඇති තමා.. මට විනාඩි 10ක් විතර ට්‍රැෆික් එකේ පැදලා හොද ගනං.. ක්ලච් එක එහෙම සෑහෙන කේස්.. පොඩ්ඩක් වැඩි උනොත් පනිනවා..

    රේඩියේටර් එක සවුත්තු නිසා වෙන්න ඇති එහෙනං.. ඒකෙ තිබ‍්බෙ කූලන්ට් තමා :dull:

    ඒක වෙන්නෙ බං මෙන්න මෙහෙමයි....
    බයික් එකේ වීල්බේස් එක 1350ක් වගේනෙ.. බර 158KG වගේ. ඉතින් ඕන ස්පීඩ් එකකදි වීල්බේස් එකටයි බරටයි හරියනම ටයර් එක තමයි Factory එකෙන් එවන්නෙ.. අපි කොහොමත් තිබ්බට වඩ පොඩි ටයර් දාන්නෑනෙ.. ඕකට ඉතින් ලොකු ටයර් එකක් දැම්මම වෙන්නෙ හෙමින් යන්න පුලුවන්. ස්පීඩ් ගිහින් බෙන්ඩ් එකක් ගනිද්දි ස්ලිප් වෙන්න, කන්ට්‍රෝල් නැති වෙන්න පුලුවන්.
    250RR එකට හොඳම 140/150 විතරයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P නෝමල් ඉතින් මුලින් දාන්නේ පිරිමි නමනේ.... මේකේ මුලින් ගෑණු නම.... පස්සේ පිරිමි නම...... හිතාගතහැකි නේද කොහොමද බය කියලා....... :P කෝල් එකක් ආවහම, දොර ජනෙල් රෙදිත් හපනවා...... :P :rofl: :lol:

    හෆොයි අනාතයි දැන්නම් :lol:
     
    Status
    Not open for further replies.