කෝ බං හැකාගේ sexy වොයිස් එක තාම ඇහුනේ නෑනේ![]()

යාළුවා;16759302 said:හදල තියෙන්නෙ.උඹ කොහෙද වෙඩි තියන්නෙ උඹට අඩු ගානෙ ගලක් ගහන්න පුළුවන්ද ඉලක්කෙට.
අලියෙක්ට වගේ නං වෙඩිල්ලක් තියාගත්තහැකි
![]()



යාළුවා;16759310 said:දීපන් බලන්න. මෙතුවක් කාලෙකට ඔය හෙන හෙන පොරවල් වලට බැරි උන එක කොරන හැටි බලාගන්න![]()
galak aran ubata gahala pennada![]()

නැකැත් රාල;16759330 said:සුවද දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනී දැනී දැනෙනවා
ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී දැනෙනවා
රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනි...

යාළුවා;16759321 said:කමින් කලර් ඊශ් නොට් ගුඩ් ඕයි![]()

- දොර වහගනින් එලියට ගියොත් විනාසයි

galak aran ubata gahala pennada![]()
අනේද කියන්නේ චන්ඩියා...මාව දැක්කොත් කොහේ හැන්ගෙයිද දන්නේ නෑ....![]()

1. android app eke ලෙඩ ඇත්නම් පවසනු මැනවි....
නැකැත් රාල;16759342 said:බොලා දෙන්නා ඒ අහින්සක කොල්ලට පාර්ට් දාන්නේ මොකෝ?![]()
ගහපන් බලන්නgalak aran ubata gahala pennada![]()

අනේද කියන්නේ චන්ඩියා...මාව දැක්කොත් කොහේ හැන්ගෙයිද දන්නේ නෑ....![]()
එක්කො ඕනේ නෑ 