2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no::no::no::no:
    12.gif
    12.gif
    ඇන්ඩ්‍රො සුපිරිනෙ :love:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;16759302 said:
    හදල තියෙන්නෙ. :dull: උඹ කොහෙද වෙඩි තියන්නෙ උඹට අඩු ගානෙ ගලක් ගහන්න පුළුවන්ද ඉලක්කෙට. :lol: අලියෙක්ට වගේ නං වෙඩිල්ලක් තියාගත්තහැකි :baffled:

    galak aran ubata gahala pennada :growl::frown::frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16759310 said:
    දීපන් බලන්න. මෙතුවක් කාලෙකට ඔය හෙන හෙන පොරවල් වලට බැරි උන එක කොරන හැටි බලාගන්න :rofl:

    අනේද කියන්නේ චන්ඩියා...මාව දැක්කොත් කොහේ හැන්ගෙයිද දන්නේ නෑ....:lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුවද දැනී දැනී ‍දැනෙනවා
    උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
    හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
    සුවද දැනී දැනී ‍දැනෙනවා

    ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
    හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
    ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා

    රෑන රෑන එන පාට පාට සමනළයෝ
    පේන පේන මල සිපගන්නෝ
    ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ...
    ‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
    ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
    ජීවිතේ සුන්දරද මෙතරම්

    සුවද දැනි...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නැකැත් රාල;16759330 said:
    සුවද දැනී දැනී ‍දැනෙනවා
    උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
    හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
    සුවද දැනී දැනී ‍දැනෙනවා

    ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
    හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
    ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා

    රෑන රෑන එන පාට පාට සමනළයෝ
    පේන පේන මල සිපගන්නෝ
    ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ...
    ‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
    ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
    ජීවිතේ සුන්දරද මෙතරම්

    සුවද දැනි...


    lassana sinduwa........... :yes: :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    galak aran ubata gahala pennada :growl::frown::frown:

    අනේද කියන්නේ චන්ඩියා...මාව දැක්කොත් කොහේ හැන්ගෙයිද දන්නේ නෑ....:lol:

    බොලා දෙන්නා ඒ අහින්සක කොල්ලට පාර්ට් දාන්නේ මොකෝ? :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16759342 said:
    බොලා දෙන්නා ඒ අහින්සක කොල්ලට පාර්ට් දාන්නේ මොකෝ? :frown:

    අහින්සක?අනෙ මගෙ කට...:frown:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    galak aran ubata gahala pennada :growl::frown::frown:
    ගහපන් බලන්න :P

    අනේද කියන්නේ චන්ඩියා...මාව දැක්කොත් කොහේ හැන්ගෙයිද දන්නේ නෑ....:lol:

    දැක්කොත් ඉතින් හැංගි හැංගි ඉන්නෙ නෑ.:P එක්කො ඕනේ නෑ :rofl: