2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ඔබ එන්නෙ කවදාදෝ
    සිත විමසන්නේ
    මඟ බලමින් ඉන්නේ
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16760283 said:
    දැන් තත්වය දරුණුයි. මම කතාව අඩු කරන එක ඇඟට ගුණයි. ජයවේවා සේරම බොක්කවල්. හතුරෙක් නෑ. ෆන් එකට සේරම කළේ. අස්මි පප්පා ඇතුළුව. මම තව ටිකකින් මිසින් වෙයි. ජයවේවා. මහා ජරා සිංදුවක් ගියෙ. දුක තමා. එලස්. දුස නයිට් ඔන්න එක පාරක් කිව්වා. ආයෙ නොකියා මිසින් උනොත් කියල දැන්මම කිව්වෙ:rofl: :P
    good night friend...hitha ridena deyak kiyawunanan sama wenna....:)
    ගොඩක් අය හිතන්නේ එහෙම තමයි දැන් ඉතින් දන්නවානේ හොඳින් අහන්න ගීතය තාත්තා කෙනෙක් දුවෙක් ගැන හිතෙන්නේ මේහෙම නේද කියලා :):):)

    :yes::)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16760304 said:
    ela bn. uba swargayata yanna one e prarthanawata. mata karaganna bari de palaweni wathawata elakiriyen uba prarthana kalaa.thanks sirawatama. siraa uba. ela kollek. jayawewa. swargaye sita uba......... mama apaye sita dakimu


    උබට එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්නේ නැ යකෝ මම ...මහා රැ හැප්පිලා බිම බඩගාගෙන ගිහින් උදව් ඉල්ලපු එකෙක් මම .....එදා තමා දැනගත්තේ මම ලේසියෙන් මැරෙන්නේ නැ තව කල් ඉන්න වෙනවා කියලා .... එක නිසා උබටත් ලේසියෙන් යන්න දෙන්නේ නැ
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16760329 said:
    thama boka charge une naa :rofl:
    pSa5u4t.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිටපිය එහෙනම් අන්තිම සින්දුව යනකන්
    :)

    උබට එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්නේ නැ යකෝ මම ...මහා රැ හැප්පිලා බිම බඩගාගෙන ගිහින් උදව් ඉල්ලපු එකෙක් මම .....එදා තමා දැනගත්තේ මම ලේසියෙන් මැරෙන්නේ නැ තව කල් ඉන්න වෙනවා කියලා .... එක නිසා උබටත් ලේසියෙන් යන්න දෙන්නේ නැ

    පව්කාරයෙක් උබ