Android phone

මොකද්ද ගන්නේ

  • xperia m2

    Votes: 24 25.8%
  • xperia L

    Votes: 24 25.8%
  • xperia m2 ඒක ගන්න ඒපා

    Votes: 0 0.0%
  • මේ දෙකම ගන්න ඒපා

    Votes: 45 48.4%

  • Total voters
    93

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    android 4n තියෙන අයට ගොඩාක් වැදගත් වෙයි

    images


    4n ඒකක් ගන්න කියලා බැලුවේ
    ගාන 35-40(40ම නැ)
    ආස sony විතරමයි
    මම බැලුවේ xperia m2 හරි xperia L ඒකක් හරි
    L ඒක ටිකක් පරනයි ඒත් කියන්න වරදක් නැ
    m2 ඒක ලගදි ආ‍වේ 4g lte single sim ඒකක් තමා dual සිම් හරියන්නැ
    ඒකෙයි
    ඒකෙයි වෙනසකට තියෙන්නේ display 4.8 processor
    1.2 GHz Qualcomm MSM8926 Quad Core
    review වල නම් කියන්නේ අව්ලක් නැ කියලා ඒත් ඒකක කිව්වා call Quality 1 මදි කියලා
    මේක ගත්තු අය නැද්ද?
    අනික seal type battery ඒකක් ඒන්නේ ඒක අව්ලක් නැද්ද?
    z use කරන අය මොකො කියන්නේ seal type අවිලක් නැද්ද?
    ගන්නවානම් හොද shop ඒකක් කියන්නකො ‍හෙට ගන්නවා
    ගාන කියක් විතර වෙනවද?
    bump ඒකක් දාගෙන යන්න හැමොටම 8+ ගානේ දෙනවා

     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    hondaida bn uba use karanawada?

    මන් නම් use කරන නැ මචං. එත් මෙන්න review video ටික බැලුවම හොදයි කියල හිතුනා..
    specially this video. this guy tell the truth mchn. Geekyranjit
    ..:):)


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් නම් use කරන නැ මචං. එත් මෙන්න review video ටික බැලුවම හොදයි කියල හිතුනා..
    specially this video. this guy tell the truth mchn. Geekyranjit
    ..:):)



    Geekyranjit මු නම් කියන්නේ නම් ඇත්ත තම‍ා මචන්
    මමත් මුගේ cannel ඒත subscribe කරලා තියෙන්නේ