android 4n තියෙන අයට ගොඩාක් වැදගත් වෙයි
4n ඒකක් ගන්න කියලා බැලුවේ
ගාන 35-40(40ම නැ)
ආස sony විතරමයි
මම බැලුවේ xperia m2 හරි xperia L ඒකක් හරි
L ඒක ටිකක් පරනයි ඒත් කියන්න වරදක් නැ
m2 ඒක ලගදි ආවේ 4g lte single sim ඒකක් තමා dual සිම් හරියන්නැ
ඒකෙයි ඒකෙයි වෙනසකට තියෙන්නේ display 4.8 processor
1.2 GHz Qualcomm MSM8926 Quad Core
review වල නම් කියන්නේ අව්ලක් නැ කියලා ඒත් ඒකක කිව්වා call Quality 1 මදි කියලා
මේක ගත්තු අය නැද්ද?
අනික seal type battery ඒකක් ඒන්නේ ඒක අව්ලක් නැද්ද?
z use කරන අය මොකො කියන්නේ seal type අවිලක් නැද්ද?
ගන්නවානම් හොද shop ඒකක් කියන්නකො හෙට ගන්නවා
ගාන කියක් විතර වෙනවද?
bump ඒකක් දාගෙන යන්න හැමොටම 8+ ගානේ දෙනවා

Last edited: