PAYPAL USERS, BE CAREFUL!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් සල්ලි අතට එන වැඩ වලදී illegal විදිහට කරන්න යන්න එපා. මොකද අපිට හැමදාම බොරු කරන්න බැහැ කවද හරි මහන්සි උනාට වඩා වැඩි ගානක් එක්ක සල්ලි ටික නැතිවෙනවා. දැන් ඩොලර් පනස් ගානක් නැති උනා උඹේ item 10 sell කළානම් $500 වගේ ගනනක් paypal එකට ආව ගමන් අනිවා ඕක limit වෙනවා.

    දැන් ගිය දේ ගියා. ඕක legally කරපන්. skrill.com එකේ account එකක් පටන් ගන්න. ඊට පස්සේ උන්ගෙන් ebay selling වලට permisson ඉල්ලාපන්. skrill එකෙන් ලංකාවට legally සල්ලි ගෙන්න පුළුවන් . ebay එකත් accept කරනවා.

    මේ දවස්වල හැමෝම වගේ ebay selling පටන් ගන්නවා. මට නම් හිතාගන්න බහ ලංකාවෙන් profit එකක් තියාගෙන sell කරන්න පුළුවන් මොනවද කියල :baffled: උඹ මොනවාද sell කරන්නේ
    ස්ක්‍රිල් වලින් පේ කරන්න කැමති උන් අඩුයි බන්.. ඊබේ එකේ කවුරුත්ම නැති ගානයි.. පේපැල් තමා ඔනා. ස්ක්‍රිල් යුකේ උනාට ebay.co.uk සයිට් එකේවත් ස්ක්‍රිල් ඇක්සෙප්ට් කරන්නේ නැ..
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83

    Thanks Macho

    Mama spice based products thamai machan sell karanne

    Skrill use karanawada oya?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    ඒ ගැන නම් මම දැනගෙන හිටියේ නැහැ මචන් .

    මම ebay sell කරන්න නැහැ මචන්. skrill accepted කියල විතරක් දන්නවා.
    උඹට good quality products ගොඩක්ම අඩුවෙන් දෙන්න පුලුවන් නම් (50% වගේ ) මිනිස්සු accounts හදාගෙන හරි උඹේ බඩුගනියි. එහෙම නැතුව හොර paypal කරන්න ගිහිල්ල උඹට ලොකු risk එකක් තියනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    item eka yewwe na macho

    sunday payment awe. adai ship karanna inne. eth thama kare na macho

    mata theren na monawada karanna one kiyala?

    buyer ge salli aparade macho

    mama kemathi na macho ewage cheat karanna first business nisa

    mata therenne na macho

    pls help me :(

    ebay buyer ta refund karanna barida?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    buyer ta refund karanna thamai mamath try karanne

    etth account limited nisa salli send karanna ba :(

    ebay එකට කියපන් . (paypal එකත් ebay ලගේ ) උන් සල්ලි refund කරයි ( I guess )
     
    Last edited:

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ඒ ගැන නම් මම දැනගෙන හිටියේ නැහැ මචන් .

    මම ebay sell කරන්න නැහැ මචන්. skrill accepted කියල විතරක් දන්නවා.
    උඹට good quality products ගොඩක්ම අඩුවෙන් දෙන්න පුලුවන් නම් (50% වගේ ) මිනිස්සු accounts හදාගෙන හරි උඹේ බඩුගනියි. එහෙම නැතුව හොර paypal කරන්න ගිහිල්ල උඹට ලොකු risk එකක් තියනවා

    Matanan paypal epa una macho
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    buyer ta refund karanna thamai mamath try karanne

    etth account limited nisa salli send karanna ba :(

    refund karanne uba send karanna gihin newei, transaction eke athi refund karanna. ehema nath nam, buyer ta story eka kiyala,refund request ekak karanna kiyanna. ethakota paypal ekata ube salli tiken refund karanna wenawa.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    buyer ta refund karanna thamai mamath try karanne

    etth account limited nisa salli send karanna ba :(

    Acc එක ලිමිට් උනාට රිපන්ඩ් කරන්න පුළුවන් සහෝ ප්‍රශ්නයක් නැ සල්ලි සෙන්ඩ් කරන්න බැ ඔයාට අපු පේමන්ට් එක රිපන්ඩ් කරන්න පුළුවන් අපු විදියටම එක අවුලක් නැ :)
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    Acc එක ලිමිට් උනාට රිපන්ඩ් කරන්න පුළුවන් සහෝ ප්‍රශ්නයක් නැ සල්ලි සෙන්ඩ් කරන්න බැ ඔයාට අපු පේමන්ට් එක රිපන්ඩ් කරන්න පුළුවන් අපු විදියටම එක අවුලක් නැ :)

    Loku Deyak Macho
    Eka kohomada macho karanne?
    Pls help me

    Kage unath salline macho
    Mama kemathi nane mage $50 k kauru hari aran wancha karanawata. Ewagema thamai anith ayath

    Api anith aya gena ehema hithuwa kiyala, api genath ehema hithanawan anith aya, me loke kochchara lassana weida :P
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Loku Deyak Macho
    Eka kohomada macho karanne?
    Pls help me

    Kage unath salline macho
    Mama kemathi nane mage $50 k kauru hari aran wancha karanawata. Ewagema thamai anith ayath

    Api anith aya gena ehema hithuwa kiyala, api genath ehema hithanawan anith aya, me loke kochchara lassana weida :P

    අපු පේමන්ට් එකේ ඉන්ෆෝ වලට ගියාම යටම තියනවා මචන් රිපන්ඩ් කරන්න :)

    misc_info_paypal_refund.gif
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    අපු පේමන්ට් එකේ ඉන්ෆෝ වලට ගියාම යටම තියනවා මචන් රිපන්ඩ් කරන්න :)

    misc_info_paypal_refund.gif

    Mage thiyenna

    Until you establish a successful sales history on eBay, you may not have access to the funds you.ve received for up to 21 days . The funds may be released sooner if you quickly ship the order, but it may take longer if your buyer reports a problem with the sale.

    first item ekane sell kare thama :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Mage thiyenna

    Until you establish a successful sales history on eBay, you may not have access to the funds you.ve received for up to 21 days . The funds may be released sooner if you quickly ship the order, but it may take longer if your buyer reports a problem with the sale.

    first item ekane sell kare thama :(

    එක හරි සහෝ රිපන්ඩ් කරන්න එක අවුලක් නැ :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mage thiyenna

    Until you establish a successful sales history on eBay, you may not have access to the funds you.ve received for up to 21 days . The funds may be released sooner if you quickly ship the order, but it may take longer if your buyer reports a problem with the sale.

    first item ekane sell kare thama :(
    එක වෙනයි. 21 days hold එක වෙනයි. රිෆන්ඩ් එක වෙනයි.. මහේද් කිව්ව තැන ක්ලික් කරන්න උබට එතකොට පුලුවන් රිෆන්ඩ් කරන්න. එහෙම නැත්තම් පේපැල් ල්ග් වෙලා වෙනම ටැබ් එකකින් ඊබේ ලොග් වෙලා ඒකේ අදාල සේල්ස් අයිටම් එකේ ක්ලින් කරහන්. එතකොට ඊබේ එකේ එනවා රිෆන්ඩ් කියලා ඔප්ශන් එකක්. ඒක ක්ලික් කරහන් කෙලින්ම පේපැල් එකට එනවා..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එක වෙනයි. 21 days hold එක වෙනයි. රිෆන්ඩ් එක වෙනයි.. මහේද් කිව්ව තැන ක්ලික් කරන්න උබට එතකොට පුලුවන් රිෆන්ඩ් කරන්න. එහෙම නැත්තම් පේපැල් ල්ග් වෙලා වෙනම ටැබ් එකකින් ඊබේ ලොග් වෙලා ඒකේ අදාල සේල්ස් අයිටම් එකේ ක්ලින් කරහන්. එතකොට ඊබේ එකේ එනවා රිෆන්ඩ් කියලා ඔප්ශන් එකක්. ඒක ක්ලික් කරහන් කෙලින්ම පේපැල් එකට එනවා..

    ඔව් ඒ දෙකෙන් එකක් කරන්න සහෝ :)
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83

    එක හරි සහෝ රිපන්ඩ් කරන්න එක අවුලක් නැ :)

    එක වෙනයි. 21 days hold එක වෙනයි. රිෆන්ඩ් එක වෙනයි.. මහේද් කිව්ව තැන ක්ලික් කරන්න උබට එතකොට පුලුවන් රිෆන්ඩ් කරන්න. එහෙම නැත්තම් පේපැල් ල්ග් වෙලා වෙනම ටැබ් එකකින් ඊබේ ලොග් වෙලා ඒකේ අදාල සේල්ස් අයිටම් එකේ ක්ලින් කරහන්. එතකොට ඊබේ එකේ එනවා රිෆන්ඩ් කියලා ඔප්ශන් එකක්. ඒක ක්ලික් කරහන් කෙලින්ම පේපැල් එකට එනවා..

    mage ehema link ekak nane :(