මචන් සල්ලි අතට එන වැඩ වලදී illegal විදිහට කරන්න යන්න එපා. මොකද අපිට හැමදාම බොරු කරන්න බැහැ කවද හරි මහන්සි උනාට වඩා වැඩි ගානක් එක්ක සල්ලි ටික නැතිවෙනවා. දැන් ඩොලර් පනස් ගානක් නැති උනා උඹේ item 10 sell කළානම් $500 වගේ ගනනක් paypal එකට ආව ගමන් අනිවා ඕක limit වෙනවා.
දැන් ගිය දේ ගියා. ඕක legally කරපන්. skrill.com එකේ account එකක් පටන් ගන්න. ඊට පස්සේ උන්ගෙන් ebay selling වලට permisson ඉල්ලාපන්. skrill එකෙන් ලංකාවට legally සල්ලි ගෙන්න පුළුවන් . ebay එකත් accept කරනවා.
මේ දවස්වල හැමෝම වගේ ebay selling පටන් ගන්නවා. මට නම් හිතාගන්න බහ ලංකාවෙන් profit එකක් තියාගෙන sell කරන්න පුළුවන් මොනවද කියල

උඹ මොනවාද sell කරන්නේ