yakadoooo cpanel ekawath tiyaganne nethuwa mona magulak da kale. anika mekata laksha 4k budu ammoooooooo
yakadoooo cpanel ekawath tiyaganne nethuwa mona magulak da kale. anika mekata laksha 4k budu ammoooooooo
uba police entry ekak dapan machan, eeta issella uuta warn karala idapanඌට ඕනේ විදිය ඉල්ලලා මෙච්චර ගානක් දෙන්නම් කියල එව්වා email ඔක්කොම තියනවා. ඒවා proof කරන්න පුළුවන්.
අනික උ දෙපාරක්ම මගේ gmail එක access කරන්න හැදුවා. එත් හරිගියේ නැහැ. මම 2way verification දාල තියෙන්නේ. දැන් උ හදන්නේ හැම ශාක්ෂියක්ම මකල දාන්න.
cpanel ඔක්කොම ලොගින් ඌ change කරලා බන්. දැන් ෆුල් අනත වෙලා ඉන්නේ. නොට් email, නොට් call answer.
අමුම අමු පල් හොරෙක්. මු කරන වැඩත් බොරු. මුව England වලින් පිටුවහල් කරලා ලංකාවට ගෙන්වා ගන්න බැරිද.
yako wesa ballek ne meka. site eka down karala uge etta thath we penna wedak demu. free wordpress site ekak hadala oya site eke tiyena dewal godak dewal rederct karapan word press site ekata serch engine walin ena widihata.
ftp login pass change karala da? DB access balapan. DB eka drop karapan puluwan nam
මේකෙ db connection එකක් නැහැ මචං. ftp ලොගින් එකත් cpanel ලොගින් එක එක සමානයි.
Machan,
Methana Umba athin tama mistake eka wela tiyenne. legal action ganna umbata agreement ekak naha neda ? Lankawe pora kale umbawa contact karala deepu eka witarai neds ? Ethatkota Umba kelawagena , Umbata business ekak set karapu porata arinna hadana eka asadaranai kiyalai mata hitenne
Anika hack karanna yanna epa saho, Umbata karakawila enna puluwan. Anthimata umbata legal problems enawa
Labuna dein sathutuwenna balapan. Anagatheta paadamak igena ganin

Tharanga Sapumal bandara kiyanne dial eke nama da?
හරි මම කතා කල යුතු තැන් වලට කතා කළා. වැඩේ මට බාර දීපන්. මම සාමාන්‍යයෙන් රිකවරී කරන පොරක්. හැබයි නිකන් බැහැ . සල්ලි ලැබුනට පස්සේ මට 8 % ඕනේ. වැඩේට කැමති නම් කියන්න.
මාතර ළමයා;16762585 said:මචන් ඔය මගුල හැක් කරල දාපන් . ඕකුන් ඔය වගේ වෙබ් සයිට් හදාගෙන උඹ විතරක් නෙවී තව දහස් ගානක් අමාරුවෙ දාන්නයි හදන්නෙ. කෙලවපන්
තව දෙයක් කියන්න ඕන , මේ වගේ බිස්නස් වෙබ් සයිට් වලට කවදාවත් බුදුන්වහන්සේ ගේ රූපෙ දාන්න එපා බන් . please වෙබ් සයිට් හදන හැමෝටම කියන්නෙ . කාගෙවත් බිස්නස් වලට අපේ ආගම ගාවන්න එපා