Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    yakadoooo cpanel ekawath tiyaganne nethuwa mona magulak da kale. anika mekata laksha 4k budu ammoooooooo

    cpanel ඔක්කොම ලොගින් ඌ change කරලා බන්. දැන් ෆුල් අනත වෙලා ඉන්නේ. නොට් email, නොට් call answer.

    අමුම අමු පල් හොරෙක්. මු කරන වැඩත් බොරු. මුව England වලින් පිටුවහල් කරලා ලංකාවට ගෙන්වා ගන්න බැරිද.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඌට ඕනේ විදිය ඉල්ලලා මෙච්චර ගානක් දෙන්නම් කියල එව්වා email ඔක්කොම තියනවා. ඒවා proof කරන්න පුළුවන්.

    අනික උ දෙපාරක්ම මගේ gmail එක access කරන්න හැදුවා. එත් හරිගියේ නැහැ. මම 2way verification දාල තියෙන්නේ. දැන් උ හදන්නේ හැම ශාක්ෂියක්ම මකල දාන්න.
    uba police entry ekak dapan machan, eeta issella uuta warn karala idapan
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    හරි මම කතා කල යුතු තැන් වලට කතා කළා. වැඩේ මට බාර දීපන්. මම සාමාන්‍යයෙන් රිකවරී කරන පොරක්. හැබයි නිකන් බැහැ . සල්ලි ලැබුනට පස්සේ මට 8 % ඕනේ. වැඩේට කැමති නම් කියන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    cpanel ඔක්කොම ලොගින් ඌ change කරලා බන්. දැන් ෆුල් අනත වෙලා ඉන්නේ. නොට් email, නොට් call answer.

    අමුම අමු පල් හොරෙක්. මු කරන වැඩත් බොරු. මුව England වලින් පිටුවහල් කරලා ලංකාවට ගෙන්වා ගන්න බැරිද.

    yako wesa ballek ne meka. site eka down karala uge etta thath we penna wedak demu. free wordpress site ekak hadala oya site eke tiyena dewal godak dewal rederct karapan word press site ekata serch engine walin ena widihata.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    yako wesa ballek ne meka. site eka down karala uge etta thath we penna wedak demu. free wordpress site ekak hadala oya site eke tiyena dewal godak dewal rederct karapan word press site ekata serch engine walin ena widihata.

    මට දැන් මේ web එකට මොනවත් කරන්න විදියක් නැහැ මචං. කලත් කොහොමද එක upload කරන්නේ. මේ අවජාතක පොන්නයා ඔක්කොම මාරු කරලා. අයි මෙහෙම දෙයක් කලේ කියලා හිත ගන්නවත් බැහැ.

    මුට කෙනෙක් ගැන කියන්න ඕනේ උගේ උපන් වෙලාව විතරයිලු? එතකොට උගේ email වල password එකත් කියන්න පුළුවන්ලු. මගේ හැම විස්තරයක්ම කිව්වා. මමත් පුදුම උනා. පස්සේ දැනගත්ත මගේ විස්තර කලින් කෙනෙක්ගෙන් අහගත්තලු. ඔන්න ඔහොමයි ඔය පල හොරාගේ අනාවැකි කියවීම.

    uk වල ඉන්න කවුරු හරි try කරලා බලන්න. වැරදුන තැන ගල් ගසා පන්නා ලංකාවට එවන්න. ඉතුරු හරිය මම බලා ගන්නම්.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Machan,

    Methana Umba athin tama mistake eka wela tiyenne. legal action ganna umbata agreement ekak naha neda ? Lankawe pora kale umbawa contact karala deepu eka witarai neds ? Ethatkota Umba kelawagena , Umbata business ekak set karapu porata arinna hadana eka asadaranai kiyalai mata hitenne

    Anika hack karanna yanna epa saho, Umbata karakawila enna puluwan. Anthimata umbata legal problems enawa

    Labuna dein sathutuwenna balapan. Anagatheta paadamak igena ganin
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මේකෙ db connection එකක් නැහැ මචං. ftp ලොගින් එකත් cpanel ලොගින් එක එක සමානයි.

    nikamata wage uba user name eka danna nisa bruteforce attack ekak deela balapan. hari giyoth goda
     
    මචන් ඔය මගුල හැක් කරල දාපන් . ඕකුන් ඔය වගේ වෙබ් සයිට් හදාගෙන උඹ විතරක් නෙවී තව දහස් ගානක් අමාරුවෙ දාන්නයි හදන්නෙ. කෙලවපන්

    තව දෙයක් කියන්න ඕන , මේ වගේ බිස්නස් වෙබ් සයිට් වලට කවදාවත් බුදුන්වහන්සේ ගේ රූපෙ දාන්න එපා බන් . please වෙබ් සයිට් හදන හැමෝටම කියන්නෙ . කාගෙවත් බිස්නස් වලට අපේ ආගම ගාවන්න එපා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Machan,

    Methana Umba athin tama mistake eka wela tiyenne. legal action ganna umbata agreement ekak naha neda ? Lankawe pora kale umbawa contact karala deepu eka witarai neds ? Ethatkota Umba kelawagena , Umbata business ekak set karapu porata arinna hadana eka asadaranai kiyalai mata hitenne

    Anika hack karanna yanna epa saho, Umbata karakawila enna puluwan. Anthimata umbata legal problems enawa

    Labuna dein sathutuwenna balapan. Anagatheta paadamak igena ganin

    :):yes::yes:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Tharanga Sapumal bandara kiyanne dial eke nama da?

    නැ මචං ඒ උගේ ගැනිගේ නම. මු ගැනිට හොරෙන් වැඩේ කරන්න ගියේ. උ එකක් කියනවා. ගැනී එකක් කියනවා. හැබැයි මුන් එකෙක්ගෙවත් facebook profile නැහැ. අඩුමගානේ උ මාව contact කරේ වෙනම email එකකින්. මොකක්ද මේ උනේ කියලා හිත ගන්න අමාරුයි. අයි මේ වගේ වංචා කරන්නේ කියලා. පුලුවන්නම් facebook id හොයල බලන්න. මම දන්නේ උගේ නම දහම් කියන්න විතරයි. Dr. එකකකුත් අරන්. එත් එකවත් sure නැහැ මට.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    හරි මම කතා කල යුතු තැන් වලට කතා කළා. වැඩේ මට බාර දීපන්. මම සාමාන්‍යයෙන් රිකවරී කරන පොරක්. හැබයි නිකන් බැහැ . සල්ලි ලැබුනට පස්සේ මට 8 % ඕනේ. වැඩේට කැමති නම් කියන්න.

    මොකක්ද මචං උබ කරන්න යන්නේ. මට මේ වැඩේ නතර කර ගන්නයි ඕනේ. මෙහෙම දේවල් වෙන්න දෙන්න බැහැ ආයේ. ගාන අවුලක් නැහැ, මේකට මොකක් හරි return එකක් දෙන්න ඕනේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මාතර ළමයා;16762585 said:
    මචන් ඔය මගුල හැක් කරල දාපන් . ඕකුන් ඔය වගේ වෙබ් සයිට් හදාගෙන උඹ විතරක් නෙවී තව දහස් ගානක් අමාරුවෙ දාන්නයි හදන්නෙ. කෙලවපන්

    තව දෙයක් කියන්න ඕන , මේ වගේ බිස්නස් වෙබ් සයිට් වලට කවදාවත් බුදුන්වහන්සේ ගේ රූපෙ දාන්න එපා බන් . please වෙබ් සයිට් හදන හැමෝටම කියන්නෙ . කාගෙවත් බිස්නස් වලට අපේ ආගම ගාවන්න එපා

    ඔව් මචං මමත් පවුකාරයෙකුට set වෙලා උදවු කරා වගේ. සිරාවට මුට කියන තැන තරම් දක්ෂයෙක් නෙවෙයි. මට ඔක්කොම සීන් අතේ මට්ටු උනා. එක හින්නද කොහේදෝ මු phone එකට එන්නේ නැත්තේ. එයේ මුට call අරගෙන අද බිල් එක බලනකොට රු 1410. දැන් කවුද බන් එක ගෙවන්නේ. මුට කෙල වන්නම ඕනේ England වල ඉන්නම බැරි වෙන්න.

    ඔවු එක වැරද්දක් තාම බුදුන්වහන්සේ ගේ රූපෙ දාපු එක. මුගේ මේ වැඩේ නැති කරලම දන්න ඕනේ. මු මට කරපු වංචාව තව කෙනෙකුට කරන්න දෙන්න නැති වෙන්නම. uk වල ඉන්න යට මු ගැන කියන්න. පරිස්සම් වෙන්න කියලා.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Machan,

    Methana Umba athin tama mistake eka wela tiyenne. legal action ganna umbata agreement ekak naha neda ? Lankawe pora kale umbawa contact karala deepu eka witarai neds ? Ethatkota Umba kelawagena , Umbata business ekak set karapu porata arinna hadana eka asadaranai kiyalai mata hitenne

    Anika hack karanna yanna epa saho, Umbata karakawila enna puluwan. Anthimata umbata legal problems enawa

    Labuna dein sathutuwenna balapan. Anagatheta paadamak igena ganin

    නැ මචං එතනත් පොඩි සීන් එකක් තියනවා. මෙහෙ ලංකාව එකෙයෙකුටත් මම ඔය වගේම web එකක් හිතවත් කමට හදලා දුන්න. පස්සේ පොඩි පොඩි සීන් වගයක් උනාට පස්සේ මම පොලිස්යට කියලා, මම web එක close කරලා දැම්මා. එකේ return විදියට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මූ මට කරපු මේ අවජාතක වැඩේ දාල මම බ්ලොග් එකක් ලියනවා. මූට අයේ ඉන්ටෙර්නෙට් එකේ business කරන්න බැරි වෙන්නම. තවත් web developers මේකට අහුවෙන්න නැති වෙන්නම. මෙහෙම ඉන්ටෙර්නෙට් එකෙන් හොරෝස්චොපේ දෙහි කපන වඩා කරන්න පුලුවන්ද මචං. මු ලොකු බොරුවක් ලෝකයට කරන්න හදන්නේ. මේකෙන් මම ඔක්කොම ගලවා ගන්න ඕනේ.

    මු මට මුල් දවසේ කථා කරලා කියපුවා අද වගේ මතකයි. එත් අද කියන්නේ වෙනම දෙයක්. අඩුම ගානේ මව කොහොමද කවුද මව හදුන්වා දුන්නේ කියලවත් කියන්නේ නැහැ. මම කෙනෙක්ව දන්නවා හැබැයි සැකයක් විතරයි. ඇයි මට ඒ දේවල් මේ අවජාතක බල්ලා කියන්නේ නැත්තේ. මේකෙ ලොකු සීන් එකක් තියනවා.

    මම උට බොරුවක් කලේ නැහැ. එහෙම කරන්න හැදුවෙත් නැහැ. හැමදෙයක්ම උට කියන විදියටයි කලේ මම.. එත් අයි මේවගේ ලොකු බොරුවක් කරලා මේක හැංගිලා ඉන්නේ. මෙගෙන් මේ ගාන ගන්න මට උදවු කරන්න. නැත්නම් මේකව ලංකාවට පන්නලා දෙන්න uk වල ඉන්න කවුරු හරි.

    තව කෙනෙක්නම් මේ වගේ ජාත්‍යන්තර හොරුන්ට අහුවෙන්න එපා කියලා මේ උතුම් පුන් පෝ දිනේ මම ප්‍රර්ථනා කරනවා. මු ලංකාවේ එකෙක් වීමත් එක කණගාටුවක්.