මේ අකවුන්ට් එක වෙරිෆයි කරලා තිබ්බේ නැද්ද?Macho me balanna
What can't I do while my account is limited?
send money
withdraw money from your account
close your account
add money to your account
remove a card
remove a bank account
send refunds
මේ අකවුන්ට් එක වෙරිෆයි කරලා තිබ්බේ නැද්ද?

මේ අකවුන්ට් එක වෙරිෆයි කරලා තිබ්බේ නැද්ද?



ඩොලර් 500ක් විතර අයිටම් එකක් උනානම් කොහොමද ආතල් එක..අපෝ බන් මේක වෙරිප්යි කරලත් නැ වගේනේ
පේපැල් එකට මේල් එකක් දන්න මචං එහනම් පේමන්ට් එක රිපන්ඩ් කරන්න කියලා එයාලා කරයි පේපැල් Use කරන්න කලින් දැනගන කලොත් තමා සහෝ ගොඩක් හොද මොකද සල්ලි එක්ක සෙල්ලම් හොද නැ

උබ අයිටම් එක ශිප් කලාද?Your member status is: Verified
Mage account eka verified macho
Eth limit una ara dispute eka nisa. Mama me thread eke sandahan karapu Dispute eka. Mathakai neda?
Ekane me okkome case tika![]()
අපෝ බන් මේක වෙරිප්යි කරලත් නැ වගේනේ
පේපැල් එකට මේල් එකක් දන්න මචං එහනම් පේමන්ට් එක රිපන්ඩ් කරන්න කියලා එයාලා කරයි පේපැල් Use කරන්න කලින් දැනගන කලොත් තමා සහෝ ගොඩක් හොද මොකද සල්ලි එක්ක සෙල්ලම් හොද නැ
උබ අයිටම් එක ශිප් කලාද?
completed - funds not yet available
For new sellers paypal will hold the money for 21 days. that means you can see the money in your paypal balance named "Pending-Balance" but you can not use the money. This is a policy to protect the buyer.
Mage thiyenna
Until you establish a successful sales history on eBay, you may not have access to the funds you.ve received for up to 21 days . The funds may be released sooner if you quickly ship the order, but it may take longer if your buyer reports a problem with the sale.
first item ekane sell kare thama![]()
එක හරි සහෝ රිපන්ඩ් කරන්න එක අවුලක් නැ![]()
එක වෙනයි. 21 days hold එක වෙනයි. රිෆන්ඩ් එක වෙනයි.. මහේද් කිව්ව තැන ක්ලික් කරන්න උබට එතකොට පුලුවන් රිෆන්ඩ් කරන්න. එහෙම නැත්තම් පේපැල් ල්ග් වෙලා වෙනම ටැබ් එකකින් ඊබේ ලොග් වෙලා ඒකේ අදාල සේල්ස් අයිටම් එකේ ක්ලින් කරහන්. එතකොට ඊබේ එකේ එනවා රිෆන්ඩ් කියලා ඔප්ශන් එකක්. ඒක ක්ලික් කරහන් කෙලින්ම පේපැල් එකට එනවා..
ඔව් ඒ දෙකෙන් එකක් කරන්න සහෝ![]()

මෙහෙමයි මචන්, උබට මෙතන ඔප්ශන් දෙකක් තියනව මම දකින හැටියට. එක, උබට පුලුවන් බයර්ට අයිටම් එක සෙන්ඩ් කරලා ඩොලර් 50 අමතක කරලා ඉන්න. 180 days ගියාම බොහො දුරට ෆන්ඩ් රිලීස් වෙලා අකවුන්ට් එක ක්ලොස් වෙනවා පේපැල්. එහෙමත් නැත්තම් දෙවෙනි ක්‍රමේට උබට කරන්න තියෙන්නේ අයිටම් එක ශිප් නොකර නිකන් ඉන්න, එතකොට 7 days පස්සේ බයර්ට පුලුවන් ඩිස්පියුට් එකක් ඔපන් කරලා උගේ සල්ලි ආයේ ගන්න, උබ ශිප් නොකරප්[උ නිසා, උබ ඔතන ශිප්ඩ් කියලා දැම්මානම් බයර්ට පුලුවන් 30 days වලින් පස්සේ ඩිස්පියුට් ඔපන් කරලා සල්ලි ගන්න. ඒ කේස් එකට උබේ ලිමිට් එක අදාලා නැ බයර්ට සල්ලි යනව, හැබැයි උබ බොහොදුරට බැන් වෙනවා ඉබේ එකෙන්, එහෙම නොවුනත් බයර් නෙගටිව් ෆීඩ්බැක් තියනවා.. තීරනේ උබේ අතේ, උබ තවදුරටත් ඊබේ සේල් කරන්න හිතන් ඉන්නවා නම් ඔය ඩොලර් 50 අමතක කරලා බයර්ට අයිටම් එක යවහන්..Na macho
Ship kale na. Mata salli ganna beri nisa mama hithuwa salli refund karanna buyer ta.
Neththan eka honda nane macho
දවස් 21ඔටෝ රිපන්ඩ් වෙනවා බන් උබ ඉබේ ඕපන් කලේ අලුතෙන් නේද අනේ මන්දා බන් උබලනම් ඔහොම කරන් නැ බන් සෙල් කරන්නේ ඉබේඑක ටිකක් පරණ වෙන්න තියලා ඒ වගේම Item ටිකක් අරන් ෆීඩ්බැක් ටිකක් වගේ අරගන තමා සෙලින් වලට බහින්න ඕනා නැත්තම් ඉතින් ඔහොම වෙන එක පුදුමයක් නෙමේ මචන්

Ow Macho
Aluth ayata meka honda lesson ekak macho.
Paypal eken restore kara mage account eka. Kiwwa mama dan inne SL wala nisa Malaysian account eka close karala Sri Lankan ekak hada ganna kiyala.
Dan mata mage account eka use karanna beri weida macho?
DISPUTE EKEN UNE, MAGE IP EKA CHECK KARA UN. SRI LANKA WALIN DIGATAMA LOG WELA THIYENA NISA THAMAI MATA MEHEMA UNE
HEMONTAMA DENAGANNA KIYANNE,
DISPUTE DAADDHI PARISSAMIN KARANNA, DAMMA GAMAN APE IP EKA UN CHECK KARANAWA. ETHAKOTA AHUWENAWA ANIWA APIWA.
Mekata macho apita IP Change karala log wunoth mokada?
Your ideas are welcome
Hemontama wedagath wei meka
Ow Macho
Aluth ayata meka honda lesson ekak macho.
Paypal eken restore kara mage account eka. Kiwwa mama dan inne SL wala nisa Malaysian account eka close karala Sri Lankan ekak hada ganna kiyala.
Dan mata mage account eka use karanna beri weida macho?
DISPUTE EKEN UNE, MAGE IP EKA CHECK KARA UN. SRI LANKA WALIN DIGATAMA LOG WELA THIYENA NISA THAMAI MATA MEHEMA UNE
HEMONTAMA DENAGANNA KIYANNE,
DISPUTE DAADDHI PARISSAMIN KARANNA, DAMMA GAMAN APE IP EKA UN CHECK KARANAWA. ETHAKOTA AHUWENAWA ANIWA APIWA.
Mekata macho apita IP Change karala log wunoth mokada?
Your ideas are welcome
Hemontama wedagath wei meka


මෙහෙමයි මචන්, උබට මෙතන ඔප්ශන් දෙකක් තියනව මම දකින හැටියට. එක, උබට පුලුවන් බයර්ට අයිටම් එක සෙන්ඩ් කරලා ඩොලර් 50 අමතක කරලා ඉන්න. 180 days ගියාම බොහො දුරට ෆන්ඩ් රිලීස් වෙලා අකවුන්ට් එක ක්ලොස් වෙනවා පේපැල්. එහෙමත් නැත්තම් දෙවෙනි ක්‍රමේට උබට කරන්න තියෙන්නේ අයිටම් එක ශිප් නොකර නිකන් ඉන්න, එතකොට 7 days පස්සේ බයර්ට පුලුවන් ඩිස්පියුට් එකක් ඔපන් කරලා උගේ සල්ලි ආයේ ගන්න, උබ ශිප් නොකරප්[උ නිසා, උබ ඔතන ශිප්ඩ් කියලා දැම්මානම් බයර්ට පුලුවන් 30 days වලින් පස්සේ ඩිස්පියුට් ඔපන් කරලා සල්ලි ගන්න. ඒ කේස් එකට උබේ ලිමිට් එක අදාලා නැ බයර්ට සල්ලි යනව, හැබැයි උබ බොහොදුරට බැන් වෙනවා ඉබේ එකෙන්, එහෙම නොවුනත් බයර් නෙගටිව් ෆීඩ්බැක් තියනවා.. තීරනේ උබේ අතේ, උබ තවදුරටත් ඊබේ සේල් කරන්න හිතන් ඉන්නවා නම් ඔය ඩොලර් 50 අමතක කරලා බයර්ට අයිටම් එක යවහන්..

පයිත්තියන් කොරන්න එපා බන්, ඔය මේල් එක හරියට කියවහන්කො. ඔකේ එක තැනක ඇති උන් ආයේ අකවුන්ට් එක දවස් තුනකින් රිවීව් කරන කතන්දරයක්, අන්න ඒ වෙලාවට උබ තවත් ඔඩර්ස් අරගෙන ට්‍රාන්සැක්ශන් කරලා තිබ්බොත් ආයේ සමාවක් නැ කෙලින්ම සල්ලි මකර කටේ..Thanks Macho,
Me dan paypal eken mail eka awa.
Mata kiwwa dan inna country eken account eka hada ganna kiyala dan thiyena Malaysian eka close karala.
Un ehema kiwwata, apita eka digatama use karanna berida macho?
Ayeth restore karapu nisa,
ATHIYANTHAN BUYER TA REFUND EKA YAWWA ME DAN
Dan nan mage oluwa nidahas macho eken![]()
මම උබට මුලින්ම කිව්වේ උන් උබට රෙසිඩන්ස් කතන්දරේ කියලා මේල් එකක් එවනවා කියලා, ඔක ආයේ යුස් කරන්න එපා, උන් ආයේ රිවීව් කරනවා දවස් තුනකින්. එතකොටත් උබ ඔක යූස් කරනවා නම් තියන සල්ලි ගැන හිත හදාගනින්..
මචන් දැන් පේපැල් ඉස්සර වගේ නෙමේ හුගක් අයව බැන් කරා එයාලා දැන් දන්නවා ලංකාවේ අය හුගක් හොරට මැලේ Acc හදනවා කියලා Ip මාරු කරලා පුළුවන් සහෝ ෆ්‍රී දෙන ඒවාලින් යන් නැතිව සල්ලි ගෙවලා තමන්ටම කියලා විපිඑන් එකක් අරන් යනවනම් එත් ලේසි නැ සහෝ අපි හිතනවට වඩා පේපැල් සිස්ටම් එක හුගක් සංකීර්ණයි![]()
පයිත්තියන් කොරන්න එපා බන්, ඔය මේල් එක හරියට කියවහන්කො. ඔකේ එක තැනක ඇති උන් ආයේ අකවුන්ට් එක දවස් තුනකින් රිවීව් කරන කතන්දරයක්, අන්න ඒ වෙලාවට උබ තවත් ඔඩර්ස් අරගෙන ට්‍රාන්සැක්ශන් කරලා තිබ්බොත් ආයේ සමාවක් නැ කෙලින්ම සල්ලි මකර කටේ..
