ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ අපේ දිහා ඇවිත් නැන්දගෙන් බැනුම් අගලා ගූ ගියපු එකෙක් මෙතන ඌ.වේ.ස කියල පෙන්නලා...:growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක වෙන්නෙ බං මෙන්න මෙහෙමයි....
    බයික් එකේ වීල්බේස් එක 1350ක් වගේනෙ.. බර 158KG වගේ. ඉතින් ඕන ස්පීඩ් එකකදි වීල්බේස් එකටයි බරටයි හරියනම ටයර් එක තමයි Factory එකෙන් එවන්නෙ.. අපි කොහොමත් තිබ්බට වඩ පොඩි ටයර් දාන්නෑනෙ.. ඕකට ඉතින් ලොකු ටයර් එකක් දැම්මම වෙන්නෙ හෙමින් යන්න පුලුවන්. ස්පීඩ් ගිහින් බෙන්ඩ් එකක් ගනිද්දි ස්ලිප් වෙන්න, කන්ට්‍රෝල් නැති වෙන්න පුලුවන්.
    250RR එකට හොඳම 140/150 විතරයි
    11.gif
    මේක මතක තියා ගත්තා යාළු බුවාට පෙන්වන්න :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද දවසට 310KM විත් මයි 250RR:love::love: (මේකට නම් පුස්කන එකෙක්ට රිදෙයි ) :P:P

    පෙට්‍රල් 2000 ක ගියේ. ට්‍රැ‍ෆික් එකෙත් 24-25 තෙල් කරල :cool::cool:

    මං නම් එක දවසේ වැඩිම ගිහින් තියෙන්නේ 320.. පල්සර් ක්ලබ් ට්‍රිප ගියපු දවසේ..:P:P

    අපේ එව්වා නම් ගං වතුරෙත් ගියා තාම හෝදන්නවත් බැරිවුනා.. :no:මඩ එකයි.:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නම් එක දවසේ වැඩිම ගිහින් තියෙන්නේ 320.. පල්සර් ක්ලබ් ට්‍රිප ගියපු දවසේ..:P:P

    අපේ එව්වා නම් ගං වතුරෙත් ගියා තාම හෝදන්නවත් බැරිවුනා.. :no:මඩ එකයි.:(
    මං ෆුල් සුද්දයක් දැම්මා ඉරිදා.. :love::love:අද උදේ යද්දි ආයෙ බඩු හරි..:oo:
    හෝදන්නෑ ආයෙ රෙද්ද :angry::angry::growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බත්තරමුල්ලේ කම්පැණි දාපන් ටෙරි මාමේ..... උන් හදලා දෙයි ඕක.... :yes: ODO Meter එහෙම රීසෙට් කරගන්න නම්, මාළඹේ SLIIT එක ලග තැනක් තියෙනවා.... ඉංගිරියේ බුවෙක් කරන්නේ...... :P

    elasssssssssssssssss:):):):):):):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: DH කියලා..... හදන හදන සර්කිට් බෝඩ් එකේ ප්‍රින්ට් කරන රහසත් මාට්ටු...... :P

    මාත් ඉස්සර මොනවා හරි වැඩක් කරාම ඔහොම අකුරු දෙකක් දැම්ම පස්සේ දෙවෙනි අකුර නිතර වෙනස් වෙන නිසා වැඩේ අතැරලා දාල මගේ නමම දන්නා පටන් ගත්ත
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ෆුල් සුද්දයක් දැම්මා ඉරිදා.. :love::love:අද උදේ යද්දි ආයෙ බඩු හරි..:oo:
    හෝදන්නෑ ආයෙ රෙද්ද :angry::angry::growl:

    හපොයි ඔය වැඩේනම් එපාවෙනවා..:no: සෝදල සෝදල වැස්සක් එහෙම සෙට්වුනාම කියල වැඩක්නෑ..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ඉස්සර මොනවා හරි වැඩක් කරාම ඔහොම අකුරු දෙකක් දැම්ම පස්සේ දෙවෙනි අකුර නිතර වෙනස් වෙන නිසා වැඩේ අතැරලා දාල මගේ නමම දන්නා පටන් ගත්ත

    :rofl: කැත සීන් එක...... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක වෙන්නෙ බං මෙන්න මෙහෙමයි....
    බයික් එකේ වීල්බේස් එක 1350ක් වගේනෙ.. බර 158KG වගේ. ඉතින් ඕන ස්පීඩ් එකකදි වීල්බේස් එකටයි බරටයි හරියනම ටයර් එක තමයි Factory එකෙන් එවන්නෙ.. අපි කොහොමත් තිබ්බට වඩ පොඩි ටයර් දාන්නෑනෙ.. ඕකට ඉතින් ලොකු ටයර් එකක් දැම්මම වෙන්නෙ හෙමින් යන්න පුලුවන්. ස්පීඩ් ගිහින් බෙන්ඩ් එකක් ගනිද්දි ස්ලිප් වෙන්න, කන්ට්‍රෝල් නැති වෙන්න පුලුවන්.
    250RR එකට හොඳම 140/150 විතරයි

    උබේ 250RR පදින ටෙක්නික් මට ඉස්සරහට ඕන වෙයි..:rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලෝස් කොහොමද ජීවිතේ :) මාතර මල්ලි බයික් එක හදා ගත්ත :)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ගමෙහ්™ කිතුල් ගමෙහ්™ අලින්ට කියන්නෙ ඕක තමා :lol: උබලට මොන EFI ද :oo::rofl::baffled: යමහ මේට් එක්ක මේට් වෙවී ඉන්දපල්ල :lol::lol:
     
    Status
    Not open for further replies.