හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා.....
![]()
මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා.....
![]()
අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි....![]()
අද වෙන්න ඇති 75kmph ආපු පලවෙනි දවස, lol
මේක ලෑලි සීට් මොඩල් එකක් නෙවේ.....
පොලොන්නරු ට්‍රිප් වලදි මම 90 - 95 ට පාහලා තිබේ..... 
හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා.....
![]()
මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා.....
![]()
අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි....![]()

හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා.....
![]()
මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා.....
![]()
අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි....![]()

ube bike eka accelerator eka kakulen pagana ekakada bun![]()
ආහ් කුකුලෝස්...
කුට්ටමා කෝ බොල..![]()
කුකුලනෙ..මගෙ පල්සාර් 150 එකෙ බ්‍රෙක් ලයිට් එක පත්තු වෙලාමයි බන් තියෙන්නෙ හැම වෙලෙම..ඉයෙ ගිහින් හදන් අවා..දැන් ආයෙ පත්තු වෙලා මගුල.. මෙක මට තනියෙම හදා ගන්න විදියක් කියපන්කො![]()
ජන්තු අයියා;16757130 said:ඉස්සරහ හෝ පස්ස බ්රේක් ස්විච් එක හිර වෙලා....මුලින්ම ඉස්සරහ බ්රේක් ලිවර් එක ඉස්සරටහ තල්ලු කරලා බලන්න ලයිට් ඕෆ් වෙනවද කියලා...ඊට පස්සේ පස්ස බ්රේක් ස්විච් එක බලන්න..එක නම් කරකවල එජස්ට් කර ගන්න තියෙන්නේ..
අඩේ කොයි හරියේද බන් කාපට් කරලා තියෙන්නේ.
මම 12 ඔය පැත්තෙන් එන්නේ නැතුව ඉන්න හැදුවේ.පාර හදනවා කියපු නිසා.හොරණට දාලා එන්න හිතුවේ

යුරාජ් බඩා හදිසියෙම කොටු පැනීම නිසා මීටරේ කැරකවීමට නොහැකිවිය.![]()

ODO Meter එහෙම රීසෙට් කරගන්න නම්, මාළඹේ SLIIT එක ලග තැනක් තියෙනවා.... ඉංගිරියේ බුවෙක් කරන්නේ...... 
බත්තරමුල්ලේ කම්පැණි දාපන් ටෙරි මාමේ..... උන් හදලා දෙයි ඕක....ODO Meter එහෙම රීසෙට් කරගන්න නම්, මාළඹේ SLIIT එක ලග තැනක් තියෙනවා.... ඉංගිරියේ බුවෙක් කරන්නේ......
![]()