~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ow bn...api wage kolle jaathiye pinata pahala wenne.. nedda ? :P
1 makunai lamayo kanne-ai okkoma makuno maranne kiyala ahamu

ow ow ... pirimi jaathiye pinata wenna athi.habai ganu jaathiye pawata....:P:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
apita nam rahas ne... kollek gena hemadema uge hondama yaaluwa dannawa gedara untath wada hondata.. :rolleyes:

ඔන්න බලන්න...ඒකනේ කියන්නේ..අපිනන් හොඳම යාලුවා එක්ක වුනත් අවශ්‍ය දෙවල් විතරයි කියන්නේ....ඔයාලව විශ්වාස කරන්නේ කොහොමද ඉතින්....:(
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔව් ඔව්...මම ලුනු පොල් කට්ට කිව්වට තෑන්ක්ස් කලානන් ඒකටත් මොකක් හරි කියයි...පිරිමි ගතිය තමා ඔය :frown::growl:

    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ගඟුල;16764519 said:
    • :oo::oo:
    • මොනාද?

    යකෝ ගඟුල ඇවිත්... දැන් හොඳටම රෑ වෙලානෙහ් :frown:
    මම යනවා බං ගුඩ් නයිට් :dull: ගගූල​
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගඟුල;16764519 said:
    • :oo::oo:
    • මොනාද?

    මම කිව්ව එකට ඔයා ඔව් කිව්වනේ...ඒකට ස්වීට් කිව්වෙ.:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ekane...umbe kella hithanawa athi mata kollo yaaluwo nathuwa inna puluwan nam ai mage BF ta kello yaaluwo nathuwa inna beri kiyala :nerd:

    ම්ම්.. නැ බං එහෙම්මමත් නෙමේ.. :oo:

    කොහොම වුනත් අහක ඉන්න කෙනෙක් නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා.හොඳම දේ තමා එයා අකමැති දේවල්වලින් ඈත් වෙන එක.:)

    ඔවු එක තමා මාත් කල්පනා කලේ...:( නිකන් තේරුමක් නැති විකාර නොකර ඉන්න.. :no:

    හැබැයි ඉතින් කෙල්ල කැමති නෑ කියලා කෙල්ල ගහන ගහන පදේට නං නටන්න සුදානම් එකෙක් නෙමේ මම.. :frown: මං එක එයටත් කියලයි තියෙන්නේ. කතාව සාදාරන නම්, එයාගේ අදහසට, වචනෙට මම ගරු කරනවා. එච්චරයි.. අනේ මන්දා මං වැරදිද කියලා! එත් මං එහෙම තමයි. :dull:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :(

    • මහා රැල්ලක් කොයි වෙලේ එයිද කියන්න බෑ
    • කොයි වෙලෙත් හෝ හෝ ගානවා
    • කකුල ළඟටම ඇවිත් ආයෙත් යනවා(ඇදල ගන්නමයි බලන්නේ)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහ මුහුදයි ලුණු පොල්කට්ටයි වගේ....:lol:
    ඔන්න අපි දෙගොල්ලන්ගේ වෙනස :P

    අන්න බලපන්! කෙල්ලන්ගේ මහා සයුරක් වැනි මහා ඉරිසියාව හමුවේ, අපේ ලුණු පොල්කට්ට වැනි කුඩා ඉරිසියාව ඇතුව කෙසේ නම් වසම් ද? :no:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔන්න බලන්න...ඒකනේ කියන්නේ..අපිනන් හොඳම යාලුවා එක්ක වුනත් අවශ්‍ය දෙවල් විතරයි කියන්නේ....ඔයාලව විශ්වාස කරන්නේ කොහොමද ඉතින්....:(

    akkata kiyanna be ithin kollo gena hemadema...
    it's against the bro code...we have to keep our gender's secret...
    but i will tell u this :)
    If you think you know everything about a guy just because you have spoke with him, u r wrong sis !!!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :([/SIZE]
     
    Status
    Not open for further replies.