ඔව් ඔව්...මම ලුනු පොල් කට්ට කිව්වට තෑන්ක්ස් කලානන් ඒකටත් මොකක් හරි කියයි...පිරිමි ගතිය තමා ඔය![]()
1 makunai lamayo kanne-ai okkoma makuno maranne ??


ඔව් ඔව්...මම ලුනු පොල් කට්ට කිව්වට තෑන්ක්ස් කලානන් ඒකටත් මොකක් හරි කියයි...පිරිමි ගතිය තමා ඔය![]()


ow bn...api wage kolle jaathiye pinata pahala wenne.. nedda ?
1 makunai lamayo kanne-ai okkoma makuno maranne kiyala ahamu


oyala tharan rahas api hanagn na...
![]()

ow ow ... pirimi jaathiye pinata wenna athi.habai ganu jaathiya pawata....![]()



ow ow ... pirimi jaathiye pinata wenna athi.habai ganu jaathiye pawata....![]()


apita nam rahas ne... kollek gena hemadema uge hondama yaaluwa dannawa gedara untath wada hondata..![]()
ඔව් ඔව්...මම ලුනු පොල් කට්ට කිව්වට තෑන්ක්ස් කලානන් ඒකටත් මොකක් හරි කියයි...පිරිමි ගතිය තමා ඔය![]()



apita pin ekathu kara ganna nam ape udaw ganna asaranyoth inna epai...
that's where you girls come in![]()
me mana joke karanne honde..
.oyalage conversation ekata baadawak neda mama karanne?
ගඟුල;16764519 said:
- මොනාද?

ගගූලekane...umbe kella hithanawa athi mata kollo yaaluwo nathuwa inna puluwan nam ai mage BF ta kello yaaluwo nathuwa inna beri kiyala

කොහොම වුනත් අහක ඉන්න කෙනෙක් නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා.හොඳම දේ තමා එයා අකමැති දේවල්වලින් ඈත් වෙන එක.![]()
නිකන් තේරුමක් නැති විකාර නොකර ඉන්න.. 
මං එක එයටත් කියලයි තියෙන්නේ. කතාව සාදාරන නම්, එයාගේ අදහසට, වචනෙට මම ගරු කරනවා. එච්චරයි.. අනේ මන්දා මං වැරදිද කියලා! එත් මං එහෙම තමයි. 
ඔ්ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..
හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා
අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ




මහ මුහුදයි ලුණු පොල්කට්ටයි වගේ....
ඔන්න අපි දෙගොල්ලන්ගේ වෙනස

ඔන්න බලන්න...ඒකනේ කියන්නේ..අපිනන් හොඳම යාලුවා එක්ක වුනත් අවශ්‍ය දෙවල් විතරයි කියන්නේ....ඔයාලව විශ්වාස කරන්නේ කොහොමද ඉතින්....![]()




[/SIZE]