මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...
![]()
බය කිව්වේ හිරි ඔත්තප්පද ද ???

Last edited:
මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...
![]()

ඔව්බින්දු;16764637 said:ඉන්දු ද
ආසයි නේ![]()

.........................................
නෑ බන් පොඩි කාලේ විලි ලැජ්ජ වුනු වැඩක්
මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...
![]()
බින්දු;16764660 said:අන්තිම පේලිය පේන්නේ නෑ
![]()
me too
aparade !!!

හිනා යයි ද මන් දා බන්ඔව්
දාපන් දාපන් බෙනා හිනා ය්න විදියට ලියල දාපන්![]()

use Ctrl + mouse wheel
check your eyes soon...![]()

මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ

එක අතකට සම්බන්ධයක් කියන්නෙ අනිත් කෙනා ගහන පදේට නටන එක තමා...අපි මොනා කිව්වත් තමන්ගේ ආදරේ අනුව අනිත් කෙනාගේ හිත රිද්දවන්න තියෙන අකමැත්තට ඒ පැත්තට නැමෙන්න සිද්ධ වෙනවා...ඒකට තමයි කැපකිරීම කියන්නේ...බැඳීමක් ශක්තිමත් වෙන්න ආදරය විතරක් නෙමෙයි අවබෝධය,අනිත් කෙනාට තියෙන ගෞරවය,කැපවීම......ඔය ගොඩක් දේවල් ඕනේ...ඒක නිසා ඒක ගහන පදේට නටනවා කියලා හිතන්න එපා.![]()
මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ

ඔවු. හැබැයි ඕනෑම දෙක සීමාවක් තියෙන්න ඕන නේද? මොකද ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ.. හැම දේම balance වෙන ජිවිතයක් තමයි මම හිතන විදිහට සාර්ථක...![]()
ගඟුල;16764714 said:
- ලැජ්ජයි නම් තමා
- ක්ලාස් එකක් මැද්දේ නින්දෙන් කෑ ගහල තියනවා OL කාලේ.
- එදා සිට කිසිදාක නිදාගත්තේ නෑ
- හැබැයි ඇහැරිලා හිටියට වැඩක් කලෙත් නෑ
- ඇත්තටම කිව්වොත් බයටම නින්ද ගියේ නෑ

මගේ දෙයක් තියෙනවා අමු අමුවේ
දැම්මට කමක් නැද්ද![]()

ටික කාලයක් ඔය කෙල්ලන් ගේ මුනවල් බැලුවේ නෑපව් යකෝ උඔ.... දැන් හරිද පස්චත්තාපය...
ඔව්වා මතක් වෙනකොට මට නම් නිකම්ම කුණු හර්පයක් කියවෙනවා මටම.....
බීලා නැති වුනාට මටත් ඔය වගේ සීන් එමටයි![]()