~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
:yes::yes::yes: මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...:)

බය කිව්වේ හිරි ඔත්තප්පද ද ??? :dull::rofl::dull:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16764637 said:
    ඉන්දු ද :rolleyes::rolleyes::lol::lol:

    ආසයි නේ :P:P
    ඔව්:lol:
    .........................................
    නෑ බන් පොඩි කාලේ විලි ලැජ්ජ වුනු වැඩක් :nerd::no::P

    දාපන් දාපන් බෙනා හිනා ය්න විදියට ලියල දාපන්
    11.gif
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :yes::yes::yes: මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...:)

    • කොල්ලො හංගන දේවල් හංගන් ඉන්නෙත් බොලා බය වෙයි කියල තමා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
    class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
    කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
    අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
    පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
    හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
    උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
    ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
    හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
    එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
    වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
    මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගඟුල;16764676 said:
    • කොල්ලො හංගන දේවල් හංගන් ඉන්නෙත් බොලා බය වෙයි කියල තමා

    :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
    class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
    කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
    අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
    පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
    හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
    උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
    ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
    හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
    එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
    වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
    මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ

    2cs9vl2.jpg
     
    ha-dance.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එක අතකට සම්බන්ධයක් කියන්නෙ අනිත් කෙනා ගහන පදේට නටන එක තමා...අපි මොනා කිව්වත් තමන්ගේ ආදරේ අනුව අනිත් කෙනාගේ හිත රිද්දවන්න තියෙන අකමැත්තට ඒ පැත්තට නැමෙන්න සිද්ධ වෙනවා...ඒකට තමයි කැපකිරීම කියන්නේ...බැඳීමක් ශක්තිමත් වෙන්න ආදරය විතරක් නෙමෙයි අවබෝධය,අනිත් කෙනාට තියෙන ගෞරවය,කැපවීම......ඔය ගොඩක් දේවල් ඕනේ...ඒක නිසා ඒක ගහන පදේට නටනවා කියලා හිතන්න එපා.:)

    ඔවු. හැබැයි ඕනෑම දෙක සීමාවක් තියෙන්න ඕන නේද? මොකද ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ.. හැම දේම balance වෙන ජිවිතයක් තමයි මම හිතන විදිහට සාර්ථක... :)
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
    class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
    කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
    අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
    පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
    හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
    උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
    ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ කියන්නේ එක කෙල්ලොත් බලාගෙන
    හිටියේ උන්ටත් මීටර් මම බීලා කියලා ලැජ්ජයි කියන්නේ විලිලැජ්ජයි
    එයින් මගේ කාර්ඩ් කුඩු ඒ මදිවට පිස්සා වගේ නටන ඒවා කෙල්ලෝ
    වීඩියෝ කරත් එක්ක අදටත් මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා
    මොකක්ද මම class එකේ නොන්ඩි චරිතෙකුත් නෙමේ

    • ලැජ්ජයි නම් තමා
    • :(
    • ක්ලාස් එකක් මැද්දේ නින්දෙන් කෑ ගහල තියනවා OL කාලේ.
    • එදා සිට කිසිදාක නිදාගත්තේ නෑ
    • හැබැයි ඇහැරිලා හිටියට වැඩක් කලෙත් නෑ
    • ඇත්තටම කිව්වොත් බයටම නින්ද ගියේ නෑ:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    පව් යකෝ උඔ.... දැන් හරිද පස්චත්තාපය...:lol:
    ඔව්වා මතක් වෙනකොට මට නම් නිකම්ම කුණු හර්පයක් කියවෙනවා මටම.....
    බීලා නැති වුනාට මටත් ඔය වගේ සීන් එමටයි :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවු. හැබැයි ඕනෑම දෙක සීමාවක් තියෙන්න ඕන නේද? මොකද ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ.. හැම දේම balance වෙන ජිවිතයක් තමයි මම හිතන විදිහට සාර්ථක... :)

    ඔවු..ඒක ඇත්ත.ගහන්න ගහන්න වඳින කෙනත් මෝඩයා...වඳින්න වඳින්න ගහන කෙනත් මෝඩයා...දෙන්නම ඒක තේරුම් ගන්න ඕනේ...:)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගඟුල;16764714 said:

    • ලැජ්ජයි නම් තමා
    • :(
    • ක්ලාස් එකක් මැද්දේ නින්දෙන් කෑ ගහල තියනවා OL කාලේ.
    • එදා සිට කිසිදාක නිදාගත්තේ නෑ
    • හැබැයි ඇහැරිලා හිටියට වැඩක් කලෙත් නෑ
    • ඇත්තටම කිව්වොත් බයටම නින්ද ගියේ නෑ:(
    :(:(:(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පව් යකෝ උඔ.... දැන් හරිද පස්චත්තාපය...:lol:
    ඔව්වා මතක් වෙනකොට මට නම් නිකම්ම කුණු හර්පයක් කියවෙනවා මටම.....
    බීලා නැති වුනාට මටත් ඔය වගේ සීන් එමටයි :lol:
    ටික කාලයක් ඔය කෙල්ලන් ගේ මුනවල් බැලුවේ නෑ
    යකෝ මම බස් එකේදී දැක්කත් :dull::lol:
     
    Status
    Not open for further replies.