පැටියා;16764646 said:හෙට ගියොත් බලලා කියන්නං. බැලුන් සයිස් කොච්චර වැඩිද කිවුවොත් අර පොඩියට තියන ප්ලාස්ටින් මඩ්ගාඩ් කෑල්ලෙ ටයර් එක ඇතිල්ලිලා තැන් දෙකක් විතර උණු වෙලා කැඩිල ගිහිං![]()
ඔව් මටත් අපේ ටයර් කඩෙන් කිව්වේ, 120 දානවා නම්, ඔය ප්ලාස්ටික් ගාඩ් කෑල්ල ගලවන්න වෙයි කියලා..... ඒ නිසා තමා මම තිබ්බ ගානම දැම්මේ වැඩිය හොයන්නේ නැතුව.... ඒ ප්ලාස්ටික් කෑල්ල නැතුව බයික් එක කැත වෙනවා.....
පැටියා;16764668 said:අහලා බලන්න බැරිද හොඳ තත්වයෙ 150යක් තියෙයිද කියලා. ඕකෙ ටෙන්ඩර් දාලා වාත වෙන කේස් එකක්ද තියෙන්නෙ?![]()
නෑ නෑ.... ගියා ගත්තා ආවා.... සල්ලි වලට නම්..... එහෙම නැත්නම්, ලීස් නම්, ඈසට්ලයින් එකෙන් කරන් ආවා......
මෙතන බලන්න.....
http://riyasakwala.lk/
අද ගියා බොල ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න..... ඒකයි කලින් වැහුවේ ශොප් එක.....
හෙට ඉන්නවා.....


Scan එකක් කරගන්න දුන්නා.... හෙට රිපෝට් එක පෙන්වන්න ඕනා... බෙහෙත් දුන්නා තව.....
අයියා කියපිය...... 