Xperai L with android 4.4 - kitkat

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මචංලා සල්ලි සල්ලි කියල බලන්නනේ නැතුව risk එක අරගෙන මම Xperia L එකට cynogenmode 11 ගැහුව කියන්න වදන් නෑ මචන් මාර smooth වැඩ කරනවා.මෙච්චර දවසක් stock rom එක use කරේ අපරාදේ කියල හිතුනා බන්....මම නම් කියන්නේ phone එකක් ගන්නව නම් cynogenmode support කරන එකක් අර ගන්න පුලුවන් නම් මරේ මරු.......

    23tpa8i.jpg
    idvo0j.jpg

    wlokcm.jpg


    මාර කේස් එක image ටිකක් ලොකු වැඩි මන්දා ........
    උබල මොකද හිතන්නේ custom rom ගැන........මට නම් සුපිරි තමා......
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    ado apps wala kisi aulak nadda ? camera mukuth aul giye nadda ?? :confused:

    Battery life adu unada ??
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Nightly ewa nethuwan stable ekak demmanam aulak ne ban. Nightly ewa demmama epa wnw aya update krnna gyama.
     

    tdabiz823

    Member
    Mar 5, 2013
    15
    1
    0