ජන්තු අයියා;16765829 said:ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...ඔන්න බලාපියව්...
![]()
අන්ඩර්ස්කර්ට් ද
මොනාද බං මේ :v
ජන්තු අයියා;16765829 said:ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...ඔන්න බලාපියව්...
![]()
ඒ ලැප ඔන් වෙන්නත් පට්ට වෙලාවක් යනවනේ.
අන්තිමට දැම්මේ නම් AI,PS cs6,picasa විතරද කොහෙද?
මම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්....
අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ...... 
හීරෝ හොන්ඩා වල EFI ගැන නම් කතා කරලා වැඩක් නැහැ
උන් හිතන්නේ පොම්පයක් සෙට් කරලා පෙට්රෝල් විද්දම EFI හරි කියල![]()

මේව ඔරිජිනල් බඩු.ආයෙ කොහෙවත් නෑ හරිය 

මම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්....
අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ......
![]()

මාම ඔරිජිනල් os නිකන් දාල දෙනවද?![]()
ඔකේ HDD Read Write Speed වල අමුත්තක් තියනවද බලන්න
HP බඩු නේ![]()
ඒක ඔරිජිනල් OS ආව එකක්.......

ඒක ඔරිජිනල් OS ආව එකක්.......
![]()
අළුත් ටොෂිබා හාඩ් එකක් දැම්මා ඒකට..... දැන් අවුලක් වෙන්න බෑ.... තිබ්බ හාඩ් එක බෑඩ් සෙක්ටර් + Read Errors![]()
ජන්තු අයියා;16766367 said:මෙන්න පල්සර් ක්ලබ් එකේ කුකුලෝ කොම්පූටර් හදනවෝ.....කව්රුත් නැත්දෝ....![]()

බයික් එකට සර්කස් පෙන්නනවදජන්තු අයියා;16765829 said:ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...ඔන්න බලාපියව්...
![]()

මම බලනකොටත් එයාලා මොනවත්ම ඉන්ස්ටෝල් කරලා තිබ්බේ නෑ.ඩේටා මොනවත් දාලා තිබුනෙත් නෑමම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්....
අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ......
![]()
මේව ඔරිජිනල් බඩු.ආයෙ කොහෙවත් නෑ හරිය
![]()

me mama dan kakula ussan bike eka pus kanna thiyala ne
bike amathaka karala computer kadanna patan aran![]()

බයික් එකට සර්කස් පෙන්නනවද:

හීරෝ හොන්ඩා වල EFI ගැන නම් කතා කරලා වැඩක් නැහැ
උන් හිතන්නේ පොම්පයක් සෙට් කරලා පෙට්රෝල් විද්දම EFI හරි කියල![]()

ජන්තු අයියා;16766655 said:පස්ස ටයර් එකකත් පොඩි නිදහසක් කියලා දෙයක් තියෙන්න එපැයි චමිත් මාමේ..ඉතිං පස්ස උස්සලා තිබ්බා ටිකක්...![]()

ගුඩ් මොර්නින්ග් වේවා !!!!!!!!!!!!හරිදුවෝ නැද්ද බන් කවුරුත් ගමින් machine එකක් ගන්න එකෙක් ???????????![]()

අනේ මංදා... මෙහෙමත් ආතල්..
මාත් බලන්න ඕනේ කොරන පුලුවන්ද කියලා..![]()

ජන්තු අයියා;16766840 said:ඕවා කොරන්ට ගිහින් බයික් එක පෙරලුනොත් කාරිය ජන්තු අයියට සෝලි තියනවා එහෙම නෙමෙයි ඕන්..![]()

ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕනඅවුරුදු ගානකට පස්සේ හෙට සර්විස් එකක් දෙන්න හිතන් ඉන්නේ...පෙරලුනොත්...
![]()