Honda CB Trigger 150cc in sri lanka

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
mama meka eye live dekka..colombo waladi..kiyana tharama cha ne ban eka...bike eke hede thiyenawa. honda anith ewa ekka gathhama hondai.tyre eka podima ne kiyana taram.eth tawa tika loku una nam hondai math hitanne..
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අද ස්ටැෆර්ඩ් එකට ගියා ඕක බලන්න
    317000 ක් වගේ කිව්වෙ :dull:
    බයික් එක අවුලක් නෑ. පස්ස ටයර් එක තව ටිකක් ලොකු උනා නං.... (හැබැයි තව ටිකක් පළල එකක් දාන්න ඉඩ තියෙනවා) මීටර් බෝඩ් එක එහෙම ලස්සනයි.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Machan me bike eke podi awlak thiyanawa kiyala indian form wala thiyanawa

    60kmph walata wada wadipura giyama poddak vibrate wenawalu

    meka aththa de danne na
    lankawe aragaththu un innawa de ??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machan me bike eke podi awlak thiyanawa kiyala indian form wala thiyanawa

    60kmph walata wada wadipura giyama poddak vibrate wenawalu

    meka aththa de danne na
    lankawe aragaththu un innawa de ??
    මන් අද බයික් එක දැක්ක.බයික් එකනම් ලස්සනයි මචෝ :) මන් දුරට හිතුවෙ ජපන් මොකක් හරි වෙන්න ඇති කියල :nerd: ඔනෙම බයික් එකක වයිබ්‍රේට් වෙන රේන්ජ් එකක් තියෙනව ස්පීඩ් කරද්දි.ලොකු ඉසූ එකක් නෙමේ මන් දන්න තරමින් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් අද බයික් එක දැක්ක.බයික් එකනම් ලස්සනයි මචෝ :) මන් දුරට හිතුවෙ ජපන් මොකක් හරි වෙන්න ඇති කියල :nerd: ඔනෙම බයික් එකක වයිබ්‍රේට් වෙන රේන්ජ් එකක් තියෙනව ස්පීඩ් කරද්දි.ලොකු ඉසූ එකක් නෙමේ මන් දන්න තරමින් :)

    60කට වයිබ්‍රේට් වෙනව කියන එක නම් අවුල් බන් හොඳටම...:no::no:

    ඒත් පරණම ජපන් ඒව තියනවා හරියට තියනව නම් යන්න පුලුවන් උපරිමේටම ඔහේ යනවා..:)