mama meka eye live dekka..colombo waladi..kiyana tharama cha ne ban eka...bike eke hede thiyenawa. honda anith ewa ekka gathhama hondai.tyre eka podima ne kiyana taram.eth tawa tika loku una nam hondai math hitanne..
Last edited:

මන් අද බයික් එක දැක්ක.බයික් එකනම් ලස්සනයි මචෝMachan me bike eke podi awlak thiyanawa kiyala indian form wala thiyanawa
60kmph walata wada wadipura giyama poddak vibrate wenawalu
meka aththa de danne na
lankawe aragaththu un innawa de ??
මන් දුරට හිතුවෙ ජපන් මොකක් හරි වෙන්න ඇති කියල
ඔනෙම බයික් එකක වයිබ්රේට් වෙන රේන්ජ් එකක් තියෙනව ස්පීඩ් කරද්දි.ලොකු ඉසූ එකක් නෙමේ මන් දන්න තරමින් 
මන් අද බයික් එක දැක්ක.බයික් එකනම් ලස්සනයි මචෝමන් දුරට හිතුවෙ ජපන් මොකක් හරි වෙන්න ඇති කියල
ඔනෙම බයික් එකක වයිබ්රේට් වෙන රේන්ජ් එකක් තියෙනව ස්පීඩ් කරද්දි.ලොකු ඉසූ එකක් නෙමේ මන් දන්න තරමින්
![]()


