ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16765829 said:
    ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...:rofl:ඔන්න බලාපියව්...:rolleyes:

    14m7ymw.jpg

    අන්ඩර්ස්කර්ට් ද :P :P
    මොනාද බං මේ :v
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ලැප ඔන් වෙන්නත් පට්ට වෙලාවක් යනවනේ.
    අන්තිමට දැම්මේ නම් AI,PS cs6,picasa විතරද කොහෙද?

    :growl: මම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්.... :) අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ හොන්ඩා වල EFI ගැන නම් කතා කරලා වැඩක් නැහැ :no:
    උන් හිතන්නේ පොම්පයක් සෙට් කරලා පෙට්රෝල් විද්දම EFI හරි කියල :lol:
    :angry::angry: මේව ඔරිජිනල් බඩු.ආයෙ කොහෙවත් නෑ හරිය :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :growl: මම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්.... :) අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ...... :(

    මාම ඔරිජිනල් os නිකන් දාල දෙනවද?:shocked:
    ඔකේ HDD Read Write Speed වල අමුත්තක් තියනවද බලන්න :nerd:
    HP බඩු නේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාම ඔරිජිනල් os නිකන් දාල දෙනවද?:shocked:
    ඔකේ HDD Read Write Speed වල අමුත්තක් තියනවද බලන්න :nerd:
    HP බඩු නේ :P

    :yes: ඒක ඔරිජිනල් OS ආව එකක්....... :)

    අළුත් ටොෂිබා හාඩ් එකක් දැම්මා ඒකට..... දැන් අවුලක් වෙන්න බෑ.... තිබ්බ හාඩ් එක බෑඩ් සෙක්ටර් + Read Errors :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඒක ඔරිජිනල් OS ආව එකක්....... :)

    අළුත් ටොෂිබා හාඩ් එකක් දැම්මා ඒකට..... දැන් අවුලක් වෙන්න බෑ.... තිබ්බ හාඩ් එක බෑඩ් සෙක්ටර් + Read Errors :dull:

    බූට් වෙන්න ගොඩක් වෙලා යනවා කියන්නේ එහෙනම් SATA
    controller එකේ වත් අව්ලක් ද දන්නේ නෑ :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,406
    113
    Auckland
    ජන්තු අයියා;16766367 said:
    මෙන්න පල්සර් ක්ලබ් එකේ කුකුලෝ කොම්පූටර් හදනවෝ.....කව්රුත් නැත්දෝ....:rofl:

    :angry::rolleyes::rolleyes::no::no:

    me mama dan kakula ussan bike eka pus kanna thiyala ne :P

    bike amathaka karala computer kadanna patan aran :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16765829 said:
    ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...:rofl:ඔන්න බලාපියව්...:rolleyes:
    බයික් එකට සර්කස් පෙන්නනවද :lol:
    :growl: මම දෙනකොට එලකිරි වගේ වැඩ...... 64Bit OS එකකුත් දැම්මේ.... ඔරිජිනල්.... :) අද නම් තවම ගෙදර...... වැඩ ගොඩක හිර වෙලා..... හොස්පිට්ල් ගිහින් දැන් ආවේ...... :(
    මම බලනකොටත් එයාලා මොනවත්ම ඉන්ස්ටෝල් කරලා තිබ්බේ නෑ.ඩේටා මොනවත් දාලා තිබුනෙත් නෑ
    :angry::angry: මේව ඔරිජිනල් බඩු.ආයෙ කොහෙවත් නෑ හරිය :angry::angry:

    උ.වේ.ස. හොදටම පේනවා :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ හොන්ඩා වල EFI ගැන නම් කතා කරලා වැඩක් නැහැ :no:
    උන් හිතන්නේ පොම්පයක් සෙට් කරලා පෙට්රෝල් විද්දම EFI හරි කියල :lol:

    රෙදි ගලවං ලිඳේ...:lol::lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16766655 said:
    පස්ස ටයර් එකකත් පොඩි නිදහසක් කියලා දෙයක් තියෙන්න එපැයි චමිත් මාමේ..ඉතිං පස්ස උස්සලා තිබ්බා ටිකක්...:lol::lol:

    අනේ මංදා... මෙහෙමත් ආතල්..:rofl:

    මාත් බලන්න ඕනේ කොරන පුලුවන්ද කියලා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මොර්නින්ග් වේවා !!!!!!!!!!!!හරිදුවෝ නැද්ද බන් කවුරුත් ගමින් machine එකක් ගන්න එකෙක් ???????????:(:(:(:(:(

    අපොයි උඹේ ගේමින් මැෂින් එක නේද?:rolleyes:

    අපේ පැත්තෙ එවුන්නම් ඔච්චර ගනන් දීල එකෙක් ගන්නෑ බන්..:no:

    කැමතිනම් VGA එක මට නිකන් දීපන්...:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මංදා... මෙහෙමත් ආතල්..:rofl:

    මාත් බලන්න ඕනේ කොරන පුලුවන්ද කියලා..:P

    ඕවා කොරන්ට ගිහින් බයික් එක පෙරලුනොත් කාරිය ජන්තු අයියට සෝලි තියනවා එහෙම නෙමෙයි ඕන්..:no::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16766840 said:
    ඕවා කොරන්ට ගිහින් බයික් එක පෙරලුනොත් කාරිය ජන්තු අයියට සෝලි තියනවා එහෙම නෙමෙයි ඕන්..:no::lol:

    අවුරුදු ගානකට පස්සේ හෙට සර්විස් එකක් දෙන්න හිතන් ඉන්නේ...:love::love:

    පෙරලුනොත්...:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුරුදු ගානකට පස්සේ හෙට සර්විස් එකක් දෙන්න හිතන් ඉන්නේ...:love::love:පෙරලුනොත්...:angry::angry::angry:
    ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන :dull:
     
    Status
    Not open for further replies.