ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන :dull:

    ස්ටාර්ට් කරන්න නෙමේ බන්.. හයියෝ...:rofl:

    ගංවතුරෙ ගියාට පස්සෙ තාම හෝදලවත් නෑ.. මඩ තට්ටු පිටින්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්ටාර්ට් කරන්න නෙමේ බන්.. හයියෝ...:rofl:ගංවතුරෙ ගියාට පස්සෙ තාම හෝදලවත් නෑ.. මඩ තට්ටු පිටින්.:dull:
    පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;16766367 said:
    මෙන්න පල්සර් ක්ලබ් එකේ කුකුලෝ කොම්පූටර් හදනවෝ.....කව්රුත් නැත්දෝ....:rofl:

    ජන්තු අයියලට බයික් පුකවල් දාන්න හොදයි :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.:dull:

    ගරාජ් එකේ මඩද? පාරේ යන්නනේ නැති නැති බයික් වලට මඩ කොහෙන්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    :yes: ඒක ඔරිජිනල් OS ආව එකක්....... :)

    අළුත් ටොෂිබා හාඩ් එකක් දැම්මා ඒකට..... දැන් අවුලක් වෙන්න බෑ.... තිබ්බ හාඩ් එක බෑඩ් සෙක්ටර් + Read Errors :dull:

    පල අපිට all Microsoft genuine products free.. තොපිට කොහෙන්ද මේවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;16767017 said:
    නෑ නෑ බං කොහෙවත් තියෙන මඩ නෙමෙයි..අපි ගහන මඩ ටික තමයි ඔකේ තියෙන්නේ..:lol::lol:

    මට දැන් නේ මීටර් උනේ :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන :dull:

    හත් වලාවේ...සති දෙකකින්.:shocked:..අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්‍රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16767041 said:
    හත් වලාවේ...සති දෙකකින්.:shocked:..අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්‍රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..:P

    ඕකේ එක එක දිලීර වර්ග නිකම්ම හැදිල තියෙන්නේ ජන්තු අයියේ..:rofl:

    ඔය සීට් එකේ එහෙම...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන :dull:

    :lol: පුස් කාලද බලපන් ස්ටාර්ටර් මෝටරේ....... :P

    පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.:dull:

    :rolleyes: ඒකට ඉතින් තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි වගේ..... :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.:dull:

    සොන්නස්ගේ ගැරේජ් එ‍ක තෙමනවාද ?? :P :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16767041 said:
    හත් වලාවේ...සති දෙකකින්.:shocked:..අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්‍රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..:P

    ඕකේ පතෝල වැලක් වත් යන්නෑ බං
    අනාත ප්‍රඩක්ට් එකක් නේ.. :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕකේ එක එක දිලීර වර්ග නිකම්ම හැදිල තියෙන්නේ ජන්තු අයියේ..:rofl:

    ඔය සීට් එකේ එහෙම...:P:P

    ඕකාගේ සැන්ස‍ර් සැට් එකේම දැන් හතු පිපිලාලු නේ.. :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16762314 said:
    උබේ 250RR පදින ටෙක්නික් මට ඉස්සරහට ඕන වෙයි..:rolleyes:
    එල එල
    ඔරිජිනල් තත්වෙන්ම තියන එකක් ගනින් යූස්ඩ් එකක් ගන්නව නම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකේ එක එක දිලීර වර්ග නිකම්ම හැදිල තියෙන්නේ ජන්තු අයියේ..:rofl:

    ඔය සීට් එකේ එහෙම...:P:P

    ටැංකියේ තියනවා අමුතුම වර්ගෙක දිලීර :rolleyes:
     
    Status
    Not open for further replies.