ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන
ස්ටාර්ට් කරන්න නෙමේ බන්.. හයියෝ...

ගංවතුරෙ ගියාට පස්සෙ තාම හෝදලවත් නෑ.. මඩ තට්ටු පිටින්.

ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන

පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.ස්ටාර්ට් කරන්න නෙමේ බන්.. හයියෝ...ගංවතුරෙ ගියාට පස්සෙ තාම හෝදලවත් නෑ.. මඩ තට්ටු පිටින්.
![]()

ජන්තු අයියා;16766367 said:මෙන්න පල්සර් ක්ලබ් එකේ කුකුලෝ කොම්පූටර් හදනවෝ.....කව්රුත් නැත්දෝ....![]()

පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.![]()
ඒක ඔරිජිනල් OS ආව එකක්.......
![]()
අළුත් ටොෂිබා හාඩ් එකක් දැම්මා ඒකට..... දැන් අවුලක් වෙන්න බෑ.... තිබ්බ හාඩ් එක බෑඩ් සෙක්ටර් + Read Errors![]()
පල අපිට all Microsoft genuine products free.. තොපිට කොහෙන්ද මේවා

ගරාජ් එකේ මඩද? පාරේ යන්නනේ නැති නැති බයික් වලට මඩ කොහෙන්ද?

ජන්තු අයියා;16767017 said:නෑ නෑ බං කොහෙවත් තියෙන මඩ නෙමෙයි..අපි ගහන මඩ ටික තමයි ඔකේ තියෙන්නේ..![]()

ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන
..අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..
ජන්තු අයියා;16767041 said:හත් වලාවේ...සති දෙකකින්...අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..
![]()

පල අපිට all Microsoft genuine products free.. තොපිට කොහෙන්ද මේවා
ඈහුවේ නෑ...... 
ඔව් බන් සති දෙකකින් විතර බයික් එක ස්ටාර්ට් කරන්නවත් බැරි උනා.හෙටවත් විනාඩි 5 වගේ ස්ටාර්ට් කරල තියන්න ඕන
පුස් කාලද බලපන් ස්ටාර්ටර් මෝටරේ.......
පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.![]()
ඒකට ඉතින් තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි වගේ..... 
පල අපිට all Microsoft genuine products free.. තොපිට කොහෙන්ද මේවා

පොඩ්ඩක් හුලන් වදින්නවත් ගැරේජ් එකෙන් එලියට ගන්න ඕනෙ හෙට.මගෙත් මඩනම් තියෙනව ටිකක් හෝදල වැඩක් නෑ.තව ගොඩක් එකතු උනාම හෝදනව.![]()

ජන්තු අයියා;16767041 said:හත් වලාවේ...සති දෙකකින්...අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..
![]()

ඕකේ එක එක දිලීර වර්ග නිකම්ම හැදිල තියෙන්නේ ජන්තු අයියේ..
ඔය සීට් එකේ එහෙම...![]()

එල එලජන්තු අයියා;16762314 said:උබේ 250RR පදින ටෙක්නික් මට ඉස්සරහට ඕන වෙයි..![]()