EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ග්‍රහ තෙමේ දහඅට වසක් මාහට කෙළිමින් සිටින්නේය :(

    :dull: :baffled: අනේ මන්දා බං... ඔය ග්‍රහයින්ට බැරි ඈයි අර දියවන්නාවේ ඉන්න හාල් පාරුවෝ ටිකට බැල්ම දාලා, ඕකුන් ටිකට කෙල කරලා දාන්න මේ අහිංසක අපිවම කන්න හදන්නේ නැතුව....... :baffled: :dull:
     
    kingdewi

    Well-known member
  • :dull: :baffled: අනේ මන්දා බං... ඔය ග්‍රහයින්ට බැරි ඈයි අර දියවන්නාවේ ඉන්න හාල් පාරුවෝ ටිකට බැල්ම දාලා, ඕකුන් ටිකට කෙල කරලා දාන්න මේ අහිංසක අපිවම කන්න හදන්නේ නැතුව....... :baffled: :dull:

    සත්තුන්ගේ ග්‍රහචාරේ වෙනස් ඇති බන් !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔලුවත් ෆට්ට විදියට රිදෙනවා බන් ,,,,,, ඔලුවත් අවුල් , මැෂිම මේ දවස්වල බිසී ...... ආවා ගියා

    :oo: මැෂිමට විභාගෙද.....?? :P

    දැන් හෙට උඹට කාර් හොයන්න පලකෝ..... :growl: හැබැයි ඕන් කන්ඩිෂන් කියනවා විතරයි..... ගණන් නම් කතා නොකරමි...... කකුල තුවාල කරන් ඉන්නවා මදිවට..... පොලු පාරවල් කන්න බෑ වාහන අයිති උන්ගෙන් උඹේ ගණන් වලට ඉල්ලලා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...... :)

    10275415_10203550165105020_8269263910839174630_o.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10405359_10152117295736960_1820411817028108076_n.jpg

    Code:
    http://www.lankadeepa.lk/index.php/top_story/241364

    සිමෙන්ති කොට්ටෙකටත් වඩා කුඩු හොයාගෙනනේ....... හ්ම්ම්.... මේ පැත්තේ ඔරිජිනල් හයිබ්‍රිඩ් කාර් එකක් නම් නෑ...... ගෙදරක පුස් කන FB-15 හයිබ්‍රිඩ් එකක් මිසක්..... :rofl::P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මැෂිමට විභාගෙද.....?? :P

    දැන් හෙට උඹට කාර් හොයන්න පලකෝ..... :growl: හැබැයි ඕන් කන්ඩිෂන් කියනවා විතරයි..... ගණන් නම් කතා නොකරමි...... කකුල තුවාල කරන් ඉන්නවා මදිවට..... පොලු පාරවල් කන්න බෑ වාහන අයිති උන්ගෙන් උඹේ ගණන් වලට ඉල්ලලා...... :angry:
    වෙලාවට ෆෝන් එකෙන් ගහන්න බෑ. නැත්නම් මේ වෙනකොට මගේ කෑලිත් නෑ.:P:P මේ පරත 5-6 කටම කෝල් දෙන්න වුනා. අද උදේ 6 ට විතර කතාකරල අද නොම්බරේ දුන්නේ......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවට ෆෝන් එකෙන් ගහන්න බෑ. නැත්නම් මේ වෙනකොට මගේ කෑලිත් නෑ.:P:P මේ පරත 5-6 කටම කෝල් දෙන්න වුනා. අද උදේ 6 ට විතර කතාකරල අද නොම්බරේ දුන්නේ......:baffled:

    :dull: කවුරු හරි මිට්ටෙක්, මගේ නම්බර් එක දීලා.... මූ මටත් කෝල් කරා කියහන්කෝ..... මේ දවස් වල මූ හරි ආදරෙයි අපිට......... :growl: නිතර කෝල් කරලා සැප දුක් අහනවා..... :rofl: :P :lol:

    :oo: මම නම් කියලමයි තියෙන්නේ.... කන්ඩිෂන් බලලා දෙනවා විතරයි කියලා.... කකුලේ තුවාල මදිවට, තව ගුටිත් කාපල්ලකෝ වාහන අයිති උන්ගේන්...... :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: කවුරු හරි මිට්ටෙක්, මගේ නම්බර් එක දීලා.... මූ මටත් කෝල් කරා කියහන්කෝ..... මේ දවස් වල මූ හරි ආදරෙයි අපිට......... :growl: නිතර කෝල් කරලා සැප දුක් අහනවා..... :rofl: :P :lol:

    :oo: මම නම් කියලමයි තියෙන්නේ.... කන්ඩිෂන් බලලා දෙනවා විතරයි කියලා.... කකුලේ තුවාල මදිවට, තව ගුටිත් කාපල්ලකෝ වාහන අයිති උන්ගේන්...... :angry::angry:
    මොකෝ බන් මූ අලි පුකක්ම හොයන්නේ, මේකා පු_වල් වලට ඔයතරම් කැමතිද......:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බන් මූ අලි පුකක්ම හොයන්නේ, මේකා පු_වල් වලට ඔයතරම් කැමතිද......:rolleyes:

    :oo: මම දන්නේ නෑ හොයන්නේ මොකක්ද කියලා.... ඕන් මාළඹේ එකක් තියෙනවා කියලා ගිහින් බලන්නලු...... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ් උඹ ආවෙ නැහැනේ, චමිත් මල්ලියි පවී නන්ගියි දෙන්න නම් ඇවිත් ගියා දන්සලට, ජර වැස්සෙම......:)