EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ් උඹ ආවෙ නැහැනේ, චමිත් මල්ලියි පවී නන්ගියි දෙන්න නම් ඇවිත් ගියා දන්සලට, ජර වැස්සෙම......:)

    :dull: මම පොඩි රවුමක් ගිහින් ආවා...... :)

    හික්ස්..... මාත් ගියා හොද වටයක්..... දන්සැල් පෝලිමට..... දැන් නම් බඩේ කොත්තුවක් වගේ.... :P

    මුලින්ම සෙට් උනා AIA එක ලග බත් දන්සැලට......

    ඊට පස්සේ මාළඹේ බෙලිමල් දන්සැලක්..... :)

    1497722_698573096875500_6540597501166666148_n.jpg

    ඊට පස්සේ මාකුඹුරේ සව් දන්සැලක්..... නියමෙටම තිබ්බා.... :love:

    ඊට පස්සේ අතුරුගිරියේ කොත්තමල්ලි දන්සැල...... මෙන්න මෙයත් එතන හිටියේ..... ත්‍රී වීල් එකක ආවේ.... මම හිතුවේ ප්ලාස්ටික් එකෙක් කියලා.... බැලින්නම් පණ තියෙනවා..... ගැට ගහලාවත් නෑ.... ඌත් කට්ටිය එක්ක ත්‍රී වීල් එකේ යනවා.... :D

    10177327_698626183536858_2950123223452632854_n.jpg

    ඊට පස්සේ රණාලේ, සුප් දන්සැල.... හෆ්ෆා...... ෆුල්..... :)

    එතනින් ආවා ශොප් එකට වැඩ වගයකට..... ඊට පස්සේ SLIIT එකේ අයිස්ක්‍රීම් දන්සැල...... ආයේ දිලංකා ෆුඩ්ස් එකෙන් දුන්න නූඩ්ල්ස් දන්සැලෙන් නූඩ්ල්ස් දෙකකුත් අරන් ආවා අම්මට දෙන්න..... :)

    දැන් නම් හොද ගණන්...... ගෙවල් ලග අයිස්ක්‍රීම් දන්සැලෙන්, ගෙදරටම අයිස්ක්‍රීම් ආවා..... :D

    දැන් වහිනවා..... :) පන්සල් ගිහින්.... ඒ ලගම බත් දන්සැලටත් ඔලුව දාලා එන්න ඕනා.... :D :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

    තෝසේ වලට අවශ්‍ය තෙල් සඳහා සාදර අනුග්‍රහය මහා තෛලෝදර දිව්‍ය පුත්‍රයා සහ සමාගම........ :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර ම දන්සල දෙන එකා කෝ....

    මෙහෙ මාර දන්සලක් තිබුනා ..වෙසක් එකට
    ට්‍රාන්ස්පෝර්ට් දන්සල

    නගර සභා හන්දියේ සිට තපොවනය ආරණ්‍ය සේනාසනය දක්වා , පොහෝදා බැතිමතුන් නොමිලේ ප්‍රවාහනය
    අනුග්‍රහය ත්‍රිවිල් සංගමය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර ම දන්සල දෙන එකා කෝ....

    මෙහෙ මාර දන්සලක් තිබුනා ..වෙසක් එකට
    ට්‍රාන්ස්පෝර්ට් දන්සල

    නගර සභා හන්දියේ සිට තපොවනය ආරණ්‍ය සේනාසනය දක්වා , පොහෝදා බැතිමතුන් නොමිලේ ප්‍රවාහනය
    අනුග්‍රහය ත්‍රිවිල් සංගමය
    මචං එන පොසොන් එකට මම හිතං ඉන්නවා දෙන්න දත් බුරුසු සහ දන්තාලේප දන්සැලක්..........:):baffled::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං එන පොසොන් එකට මම හිතං ඉන්නවා දෙන්න දත් බුරුසු සහ දන්තාලේප දන්සැලක්..........:):baffled::P
    සිරාවටම දත් ගලවන එකක් දාමුදා ? අන්න පින් තියෙන කේස්
    මනුෂයෙක් වේදනාවකින් මුදවා ගැනීම මචන් :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම දත් ගලවන එකක් දාමුදා ? අන්න පින් තියෙන කේස්
    මනුෂයෙක් වේදනාවකින් මුදවා ගැනීම මචන් :)

    සනීපෙට තියෙයි ආප්ප බානවා, තෝසේ දානවා වගේ දත් ගලවන්න ගියොත් මේ මනුස්සයා..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම දත් ගලවන එකක් දාමුදා ? අන්න පින් තියෙන කේස්
    මනුෂයෙක් වේදනාවකින් මුදවා ගැනීම මචන් :)
    මං ගාව තියෙන්නේ දත් ගලවන අඩු සෙට් 5යි බං.............(හුගක් අපේ උන් ගාව තියෙන්නේ සෙට් 1ක් විතරයි)
    ඔය වගේ දේකට අවම සෙට්ස් 30ක් වත් ඕන.........
    ඩෙන්ටල් චෙයාර්ස් 6ක් වත් ඕන.........
    හැබැයි හෙල්ත් කෑම්ප් එකක් නම් කරන්න පුළුවන් ඔය හද්දි පිටිහර පැත්තක් අල්ලලා......අන්න පුළුවන් වැඩේ, ගෑස් සහ ප්‍රෙෂර් කුකර් එකෙන් ස්ටෙරයිල් කරලා.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සනීපෙට තියෙයි ආප්ප බානවා, තෝසේ දානවා වගේ දත් ගලවන්න ගියොත් මේ මනුස්සයා..... :lol:
    :rofl::rofl::baffled:
    මෙහෙමයි.....ඉන්ජෙක්ෂන් ගහගෙන ගහගෙන යනවා 25කට විතර දිගට ම......25 වෙනි එකේ දී පළමු වෙනියගේ හිරි වැටිලා.....
    බන්පස්සේ ගලවං ගලවං යනවා 20කගේ විතර...
    ආයේ ගහනවා 25කට.....ආයේ ගලවනවා......
    සෝ ඕන් & සෝ ෆෝත්........
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සනීපෙට තියෙයි ආප්ප බානවා, තෝසේ දානවා වගේ දත් ගලවන්න ගියොත් මේ මනුස්සයා..... :lol:
    :P:P
    මං ගාව තියෙන්නේ දත් ගලවන අඩු සෙට් 5යි බං.............(හුගක් අපේ උන් ගාව තියෙන්නේ සෙට් 1ක් විතරයි)
    ඔය වගේ දේකට අවම සෙට්ස් 30ක් වත් ඕන.........
    ඩෙන්ටල් චෙයාර්ස් 6ක් වත් ඕන.........
    හැබැයි හෙල්ත් කෑම්ප් එකක් නම් කරන්න පුළුවන් ඔය හද්දි පිටිහර පැත්තක් අල්ලලා......අන්න පුළුවන් වැඩේ, ගෑස් සහ ප්‍රෙෂර් කුකර් එකෙන් ස්ටෙරයිල් කරලා.........
    :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::baffled:
    මෙහෙමයි.....ඉන්ජෙක්ෂන් ගහගෙන ගහගෙන යනවා 25කට විතර දිගට ම......25 වෙනි එකේ දී පළමු වෙනියගේ හිරි වැටිලා.....
    බන්පස්සේ ගලවං ගලවං යනවා 20කගේ විතර...
    ආයේ ගහනවා 25කට.....ආයේ ගලවනවා......
    සෝ ඕන් & සෝ ෆෝත්........

    වටපිටාවේ බලාගෙන ඉන්න එවුන්ට කලන්තේ දායි..... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිබත්,
    කොළ කැද,
    සව්,
    මංඤොක්කා,
    සිසිල් බීම,
    සිසිල් බීම,
    අයිස් ක්‍රීම්,
    බත්
    බත්
    සීනි සම්බල් පාන්,
    අයිස් ක්‍රීම්,
    සව්,
    බෙලිමල්,
    සිසිල් බීම,
    කිරි කෝපි,‍
    නූඩ්ල්ස්,
    සව්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරිබත්,
    කොළ කැද,
    සව්,
    මංඤොක්කා,
    සිසිල් බීම,
    සිසිල් බීම,
    අයිස් ක්‍රීම්,
    බත්
    බත්
    සීනි සම්බල් පාන්,
    අයිස් ක්‍රීම්,
    සව්,
    බෙලිමල්,
    සිසිල් බීම,
    කිරි කෝපි,‍
    නූඩ්ල්ස්,
    සව්

    ඔව්වා ඔක්කොම බඩජාරිකමට ගිලලා අද උඹ ගෙදර ටොයිලට් එක බදු අරගෙනද ඉන්නේ ඔය......? :rofl::P:lol: