fashion design aptitude test past paper

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    Fashion Design & Product Development Degree (Faculty of Engineering).... මේක ගැන දන්න කව්රුහරි ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.... මේකේ aptitude test එකට එන්නේ මොනවගේ ප්‍රශ්නද ? ......... past papers හොයාගන්න පුළුවන් කොහෙන්ද ?...... big help..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    Moratuwa Campus eke book shop eke oya papers wikunanna thiyenawa. Campus eke andurana kenek innawanam uta kiyala genna ganin. Nethnam ona kenekta gihilla ganna puluwan.
     
    • Like
    Reactions: senarathna123