Fashion Design & Product Development Degree (Faculty of Engineering).... මේක ගැන දන්න කව්රුහරි ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.... මේකේ aptitude test එකට එන්නේ මොනවගේ ප්‍රශ්නද ? ......... past papers හොයාගන්න පුළුවන් කොහෙන්ද ?...... big help..