කන්න හදන්නේ.....අර 67නාකියා කෝ.....?? පේන්න නෑ....??![]()

ඇත්තට තරිය කෝ, නිවාස අඩස්සියේද.....


කන්න හදන්නේ.....අර 67නාකියා කෝ.....?? පේන්න නෑ....??![]()



කන්න හදන්නේ.....
ඇත්තට තරිය කෝ, නිවාස අඩස්සියේද.....![]()
ඕකට බයේ ඉන්නේ කවුද බං.... නොදකින් හෝතඹුවා වගේ ඉන්න හැටි *යා & *ව්*™ ගාලා.....
මේකට නම් රිදිලා™ දූවගෙන™ එයි™
මූ කජ්ජ ගහලාවත්ද.....??
සද්දයක් නෑ...... අනිවා, වැල බාලා බාලාම, නෙට් ස්ලෝ වෙලා..... කිරියට එන්න විදිහක් නැතුව ඈති බුවාට...... 
ඕකට බයේ ඉන්නේ කවුද බං.... නොදකින් හෝතඹුවා වගේ ඉන්න හැටි *යා & *ව්*™ ගාලා.....
මේකට නම් රිදිලා™ දූවගෙන™ එයි™
![]()
මූ කජ්ජ ගහලාවත්ද.....??
සද්දයක් නෑ...... අනිවා, වැල බාලා බාලාම, නෙට් ස්ලෝ වෙලා..... කිරියට එන්න විදිහක් නැතුව ඈති බුවාට......
![]()




කුකුළනි!
කෙසේ ද තොපට...???
ආශ්චර්යය දකිමින් දිවි ගෙවන්නහු ද?
විකියා - කොහොමද බං ජීවිතේ..ඔය අලි පස්ස පොඩ්ඩක් සේකේ දාපං මං ඕව ගැන දන්නේ නෑ....
මිනියා - වතුර දැම්ම ද ඔය පැත්තට. දැන් බිරින්දෑට කොහොම ද?
තරියා - වෑන් එක මොකෝ? බිස්නස්??? ලොකු හාදයට දැං මොකද?
යුරා - කකුල කෙසේ ද? බල්ල තාම අසනීපෙන් ද? බිස්නස් කෙසේ ද?
සංජියා-යෙප්පඩි ශුකම් තම්බි? යාල්පාන පෝර ඉල්ලෙයා?
යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?
ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා......... 
ඉ.ම.පු.!!!හෙලා දකිනවා.......ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා.........
![]()

අවුලක් නෑ. පිටින් ගෙනත් බීලා තෝව නැතිකරනවා.....![]()



ගඟ පිටාර මට්ටමට මට්ටන්වෙලා ඔහේ තියෙනවා....ඔය පැත්තේ වැස්සද බං.... මෙහේ කැළණි ගගේ නම් වතුර හොදටම.....

හෙලා දකිනවා.......ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා.........
![]()

ගඟ පිටාර මට්ටමට මට්ටන්වෙලා ඔහේ තියෙනවා....
![]()

කවුද යකෝ ඉතිං අස්ප ගනන් වලට ඔය ගුණයක් නැති,මෙලෝ රහක් නැති මාළු ගිලින්නේ.???හෆ්ෆට.... මාළු වල ගණන්..... තලපත්.... කිලෝ එක 900/= .....![]()
හෆ්ෆට.... මාළු වල ගණන්..... තලපත්.... කිලෝ එක 900/= .....![]()
