EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්න හදන්නේ.....:P
    ඇත්තට තරිය කෝ, නිවාස අඩස්සියේද.....:baffled::rolleyes:

    :rofl: ඕකට බයේ ඉන්නේ කවුද බං.... නොදකින් හෝතඹුවා වගේ ඉන්න හැටි *යා & *ව්*™ ගාලා..... :P මේකට නම් රිදිලා™ දූවගෙන™ එයි™ :lol:

    :oo: මූ කජ්ජ ගහලාවත්ද.....?? :rolleyes: සද්දයක් නෑ...... අනිවා, වැල බාලා බාලාම, නෙට් ස්ලෝ වෙලා..... කිරියට එන්න විදිහක් නැතුව ඈති බුවාට...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::rolleyes::P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළනි!
    කෙසේ ද තොපට...???
    ආශ්චර්යය දකිමින් දිවි ගෙවන්නහු ද?

    විකියා - කොහොමද බං ජීවිතේ..ඔය අලි පස්ස පොඩ්ඩක් සේකේ දාපං මං ඕව ගැන දන්නේ නෑ....
    මිනියා - වතුර දැම්ම ද ඔය පැත්තට. දැන් බිරින්දෑට කොහොම ද?
    තරියා - වෑන් එක මොකෝ? බිස්නස්??? ලොකු හාදයට දැං මොකද?
    යුරා - කකුල කෙසේ ද? බල්ල තාම අසනීපෙන් ද? බිස්නස් කෙසේ ද?
    සංජියා-යෙප්පඩි ශුකම් තම්බි? යාල්පාන පෝර ඉල්ලෙයා?
    යස්සයා,මරිසියා.පංකසාලයා, ඔටු ගයියා,සත්තිපාල,මල්කවියා - තොපට කෙසේද?

    හෙලා දකිනවා....... :frown: ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා......... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10274312_508905565898267_8379043998727807736_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය පැත්තේ වැස්සද බං.... මෙහේ කැළණි ගගේ නම් වතුර හොදටම.....
    ගඟ පිටාර මට්ටමට මට්ටන්වෙලා ඔහේ තියෙනවා....:rolleyes:
    හෙලා දකිනවා....... :frown: ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා......... :baffled:
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆ්ෆට.... මාළු වල ගණන්..... තලපත්.... කිලෝ එක 900/= ..... :dull:
    කවුද යකෝ ඉතිං අස්ප ගනන් වලට ඔය ගුණයක් නැති,මෙලෝ රහක් නැති මාළු ගිලින්නේ.???
    ගනින් කෝ ඇටවල්ලා, කලමි,පොතුබරු...........

    මෙහේ ඉන්න හෝහපුටුවන්ට ඔය මළමිනී ගිලින කොප්පරාවුන් ඇර වෙන මාළුවක් නෑ..