EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න පින්තුරේ
    1996-ee104g-corolla-touring-wagon-110k-1-5g-1.jpg
    ali pukaa.....:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකෝ අක්කල, නන්ගිල නැද්ද....:rolleyes:
    යහතින් ඉන්නවා අපි නම්.:)

    wadihitiyanta salakeema ne ban ekai :)

    langadi badu mila adui wei neda janadipathiwaranayak gana aranchiyak thiyanawa ne
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක්ට හොඳට බඩු වැඩිවෙලා වෙරි බහින්න බෙහෙත් අහනවෝ......:baffled::eek::eek::rolleyes::P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wadihitiyanta salakeema ne ban ekai :)

    langadi badu mila adui wei neda janadipathiwaranayak gana aranchiyak thiyanawa ne
    මොන අඩුවක්ද මචන් ලඟදිත් කිරිපිටි බද්ද වැඩිකලා.....
    රස්සාව විතරක් වුනානම් සදාසොත්ති තමයි. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ *කෝ.....:angry::angry:
    තෝ මාළු ගැන නොදන්න කම නෙවෙයි......:angry::angry::angry:
    ඔය මාළු ඕනම තැනක තියනවා.....නමුත් තොපි ගෑනුන්ට බයේ, උන් සුද්ද කරන්න ගිහිල්ලා කොරහෙන් ගහයි කියල බයේ තපලත්-තපලත් ග ගා උස්සං යනවා......:angry::angry:
    තොපි පිරිමිකමටත් නිගාවක්.......:dull::dull:

    :frown: මේ මොන පයන්නක්ද.....?? බිරින්දෑ එක්කම තමා මාළු ගේන්න ගියේ...... :angry: ඔය කියන මාළු.... ඒ ලෑල්ලේ නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක්ට හොඳට බඩු වැඩිවෙලා වෙරි බහින්න බෙහෙත් අහනවෝ......:baffled::eek::eek::rolleyes::P:P

    :dull: :baffled: වැරදිලාවත් බොන්න එපා යකෝ..... හල්මිල්ල....... :growl: :angry:

    :oo: ඒ වෙලාවේ අවුල් උනාට..... උදේ වෙනකොට නම් කිසි අවුලක් නෑ.... හැබැයි ඈගම වේලලා වගේ...... :baffled:
     
    Last edited: