▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    10456003_902014076481755_6511153172578547687_n.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එකනේ කෝ මේ දැරිවි
    ඔබ තුමාගේ කලා ගාරය වෙත පැමිණියේ නැතෙයි
    සැයු ඔබ තුමා දිනකදී මා හමුවේ තැබූ සියලු සැලකිලි හා උදව් වලට මාගේ ප්‍රණාමය :love::love:
    ඔබ සොදුරු මිනිසෙකු බව හදුනා ගතිමි :):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකනේ කෝ මේ දැරිවි
    ඔබ තුමාගේ කලා ගාරය වෙත පැමිණියේ නැතෙයි
    සැයු ඔබ තුමා දිනකදී මා හමුවේ තැබූ සියලු සැලකිලි හා උදව් වලට මාගේ ප්‍රණාමය :love::love:
    ඔබ සොදුරු මිනිසෙකු බව හදුනා ගතිමි :):):)
    ආලෝකය ඇති තැන අදුර නොපවතින බව ඔබ දන්නවා යයි සිතමි. අදුර දැකිය හැක්කේ අදුර පැමිණි විට පමණි.........
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔබ කඩවර ගැන දන්නවා ද? නැතිනම සූනියම් දේවතාවා ගැන....
    :(:( මේ නම් කුමන කරුණක් ගැන කතාවක්ද ?මා සතුව ඇති අල්ප සිංහල දැනුව අනුව මෙවැනි අරුමයක් තේරුම් ගන්නේ කෙසේද ?:(
    ඔබට පැවසිය හැකිනම සරල සිංහලෙන් ඉතා අගනේය :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:( මේ නම් කුමන කරුණක් ගැන කතාවක්ද ?මා සතුව ඇති අල්ප සිංහල දැනුව අනුව මෙවැනි අරුමයක් තේරුම් ගන්නේ කෙසේද ?:(
    ඔබට පැවසිය හැකිනම සරල සිංහලෙන් ඉතා අගනේය :):)
    කඩවර - අර්ධ දෙවියෙක්-අර්ධ යක්ෂයෙක්. සද පුරපසට යන විට කඩවර දෙවියෙකි. සද අවපසට යන කළ කඩවර යක්ෂයෙකි.
    සූනියම් දේවතාවා - දේවතාවෙක් වන්නේ රාත්‍රිෙය් පළමු යම පමණි.රාත්‍රී මැදියම ඔහු යක්ෂයෙකි(සූනියම් යක්ෂයා) යලිත් පැසුළු යම ඔහු දෙවියෙකි.......

    මම ද එසේය. මම කුළුණු ගුණයෙන් යුතු වන්නේ සුදන දනන් හමුවේ පමණි. දුදනන් හමුවේ මම මුවේහි නැගි දළ සහිත, කටින් ලේ මාපිලා දරන යක්ෂයාය..........

    ඔබ දාලෝකය දකින්නේ ඔබ ආලෝකය රැගෙ පැමිණි නිසාය. එවිට අදුර දුරුවේ. මගේ අදුර බලන්නට නම් ඔබ ද අදුර රැගෙන පැමිණිය යුතුවේ....
    ඔබ මෙහි ආවේ එළිය රැගෙනය....එවිට අදුරට ඉඩ කොහාද මගේ මිත්‍රය....?????
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වෙද හාමිනේගේ ඉස්කයිප් නම තියෙන්නෙ වින්ද්‍යා කියල නෙව. :nerd:
    සිරා එයා ස්කයිප් ඉන්නවාද ?
    ඉන්නවානම් මෙහෙම පබ්ලික් දන්න එපා බෝල :growl::growl::angry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    බාග වෙලාවට ඒක පටබැඳි නමක් වෙන්ටෑ
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මොනවා උනත් එයා සුදුයි ටිකක් විතර මහතයි කියලානම් දන්නවා :love:
     
    Status
    Not open for further replies.