එකනේ කෝ මේ දැරිවි





ආලෝකය ඇති තැන අදුර නොපවතින බව ඔබ දන්නවා යයි සිතමි. අදුර දැකිය හැක්කේ අදුර පැමිණි විට පමණි.........එකනේ කෝ මේ දැරිවි
ඔබ තුමාගේ කලා ගාරය වෙත පැමිණියේ නැතෙයි
සැයු ඔබ තුමා දිනකදී මා හමුවේ තැබූ සියලු සැලකිලි හා උදව් වලට මාගේ ප්‍රණාමය
ඔබ සොදුරු මිනිසෙකු බව හදුනා ගතිමි![]()
ආලෝකය ඇති තැන අදුර නොපවතින බව ඔබ දන්නවා යයි සිතමි. අදුර දැකිය හැක්කේ අදුර පැමිණි විට පමණි.........

තේරුනේ නැනේඔබ කඩවර ගැන දන්නවා ද? නැතිනම සූනියම් දේවතාවා ගැන....තේරුනේ නැනේ
ඔබ කඩවර ගැන දන්නවා ද? නැතිනම සූනියම් දේවතාවා ගැන....

මේ නම් කුමන කරුණක් ගැන කතාවක්ද ?මා සතුව ඇති අල්ප සිංහල දැනුව අනුව මෙවැනි අරුමයක් තේරුම් ගන්නේ කෙසේද ?


කඩවර - අර්ධ දෙවියෙක්-අර්ධ යක්ෂයෙක්. සද පුරපසට යන විට කඩවර දෙවියෙකි. සද අවපසට යන කළ කඩවර යක්ෂයෙකි.මේ නම් කුමන කරුණක් ගැන කතාවක්ද ?මා සතුව ඇති අල්ප සිංහල දැනුව අනුව මෙවැනි අරුමයක් තේරුම් ගන්නේ කෙසේද ?
ඔබට පැවසිය හැකිනම සරල සිංහලෙන් ඉතා අගනේය![]()
එකනේ කෝ මේ දැරිවි
ඔබ තුමාගේ කලා ගාරය වෙත පැමිණියේ නැතෙයි

කවුද යකෝ ඒහ්???වින්ද්‍යා කෙල්ල දකින්න නැතුව පාලුයි අප්පා. සුදු කෑල්ල නේද?![]()
එකනේ කව්ද යකෝ ඒ අර කිව්වත් වගේ
![]()

සිරා එයා ස්කයිප් ඉන්නවාද ?වෙද හාමිනේගේ ඉස්කයිප් නම තියෙන්නෙ වින්ද්‍යා කියල නෙව.![]()



සිරා එයා ස්කයිප් ඉන්නවාද ?
ඉන්නවානම් මෙහෙම පබ්ලික් දන්න එපා බෝල![]()