ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

    එළකිරියේ කැරකෙද්දි නිතර දකින දෙයක් තමයි අප මහා අමා මෑණී භාග්‍යයවත් ගෞතම බුදුන් වහන්සේ පෙන්වා දුන් බෞද්ධ දර්ශණය අදහන, ඒ අනුව ජීවත් වීමට උත්සාහා ගන්නා බහුතරයක් මේ එළකිරියේ ඉන්නවා. වත්මන් විද්‍යයාවට පවා සනාථ කරන්න බැරි කරුණු පැහැදිලි කර දුන් මේ බුදු දහම ගැන අපි දන්නේ බොහොම අතැඹුලක් වගේ ප්‍රමාණයක්. ඉතින් කියවන්න කැමති දහම ගැන පිපාසයෙන් සිටින ඈයෝ සඳහා ධර්ම දානයක් කරන්ටයි මේ වෑයම ගනුලබන්නේ අද දිනයේ මේ හූය ගෙත්තම් කරලා. ත්‍රිපිටකය ගැන කියනවනම් එය සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකට කියලා කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ එක් එක කොටසේ අනු කොටස් කීපයක් පවතිනවා. ඉතින් කැමති ඈයෝ නිදහසේ බාගත කරගෙන කියවා මේ ගැඹුරු ධර්මයෙන් බිඳක් තවත් අවබෝද කර ගනීවි කියන පරමාර්ථයෙන් ඒ සඳහා භාගත කරන ලින්ක් ටික මම දාන්නම්. මෙය ලබාගත්තේ එක්තරා වෙබ් අඩවියකින්. මෙතන ඔබගේ පහසුව තකා ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එය භාගත කරගැනීමට හැකිවන සේ මවිසින් සකස් කර තිබෙනවා. මුලු ත්‍රිපිටකයම 5.5 GB ප්‍රමාණයකින් යුක්තයි. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙය පාලියෙන් මෙන්ම සරළව අවබොධකරගත හැකි සිංහල භාෂාවෙන් සඳහන් වීම.

    සූත්‍ර පිටකය

    දීඝ නිකාය
    දීඝ නිකාය 1
    දීඝ නිකාය 2
    දීඝ නිකාය 3



    මජ්ක්ධිම නිකාය
    මජ්ක්ධිම නිකාය 1
    මජ්ක්ධිම නිකාය 2
    මජ්ක්ධිම නිකාය 3


    සංයුත්ත නිකාය
    සංයුත්ත නිකාය 1
    සංයුත්ත නිකාය 2
    සංයුත්ත නිකාය 3
    සංයුත්ත නිකාය 4
    සංයුත්ත නිකාය 5-1
    සංයුත්ත නිකාය 5-2



    අංගුත්තර නිකාය
    අංගුත්තර නිකාය 1
    අංගුත්තර නිකාය 2
    අංගුත්තර නිකාය 3
    අංගුත්තර නිකාය 4
    අංගුත්තර නිකාය 5
    අංගුත්තර නිකාය 6



    ඛුද්දක නිකාය
    ඛුද්දක පාඨ
    සුත්ත නිපාතය
    විමානවත්ථු පාළි පේතවත්ථු පාළි
    ථෙරගාථා පාළි ථෙරීගාථා පාළි
    ජාතක පාළි 1
    ජාතක පාළි 2
    ජාතක පාළි 3
    මහා නිද්දේස පාළි
    චූල නිද්දේස පාළි
    පටිසම්භිදාමග්ගප්පකරණ 1
    පටිසම්භිදාමග්ගප්පකරණ 2
    අපදාන පාලි - භික්ඛූ අපදාන 1
    අපදාන පාලි - භික්ඛූ අපදාන 2
    අපදාන පාලි - භික්ඛූනී අපදාන
    බුද්ධවංස පාළි චරියාපිටක පාළි
    නෙත්තිප්පකරණ
    පෙටකොපදෙසො


    විනය පිටකය

    පාරාජිකා පාළි
    පාචිත්තිය පාළි 1
    පාචිත්තිය පාළි 2
    මහාවග්ග පාළි 1
    මහාවග්ග පාළි 2
    චුල්ලවග්ග පාළි 1
    චුල්ලවග්ග පාළි 2
    පරිවාර පාළි 1
    පරිවාර පාළි 2



    අභිධර්ම පිටකය

    ධම්මසංගණී ප්‍රකරණය
    විභංග ප්‍රකරණය 1
    විභංග ප්‍රකරණය 2
    කථාවත්ථු ප්‍රකරණය 1
    කථාවත්ථු ප්‍රකරණය 2
    කථාවත්ථු ප්‍රකරණය 3
    ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණ 1
    යමක ප්‍රකරණ 1
    යමක ප්‍රකරණ 2-1
    යමක ප්‍රකරණ 2-2
    පට්ඨාන ප්‍රකරණ 1
    පට්ඨාන ප්‍රකරණ 2
    පට්ඨාන ප්‍රකරණ 3



    එසේනම් අවැසි අය බා ගත කරගන්න. මෙම දානය හැමට ධර්ම දානයක්ම වේවා....!!!! හැකිනම් මෙම හූය ඉහලින් ඔසවා තබන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.....!!!!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;16776476 said:
    තෙරුවන් සරණයි...!!!​

    මේක දාපු කෙනාටත් මටත් පින් සිද්ද වේවා!:)
    තෙරුවන් සරණයි...!!!​

    ela machan rep++
    තෙරුවන් සරණයි...!!!​

    එහෙමද යකෝ වැදගත් දෙයක් දෙන්න කතා කරන්නෙ.. පර බැල්ලි..:growl:

    හොඳටම රිදිලා සොන්නයට.එහෙම තමයි සොන්නයෝ. තොපිට මොකක් හරි කුපාඩි මගුලක් දෙන්න දැම්මොත් නම් පිරිලා ත්‍රෙඩ් එකේ. මේ වගේ වැදගත් දෙයක් දෙන්න ගියානම් ශාන්තව ලාමක ටිං ටින් කෙනෙක් වගේ එකෙක් එන්නේ නෑ ත්‍රෙඩ් එක පැත්තේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patta watinawa machan thanks for sharing
    තෙරුවන් සරණයි සහෝ....!!!!​

    තෙරුවන් සරණයි සහෝ....!!!!
    තෙරුවන් සරණයි සහෝ....!!!!

    moko ban me ???????
    ඔව්වා සීරියස් ගන්න එපා බං. ඔය උගේ හැටි. :rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙමද යකෝ වැදගත් දෙයක් දෙන්න කතා කරන්නෙ.. පර බැල්ලි..:growl:
    කියලා වැඩක් නැ ලග පාත හිටියානම් දෙනවා හොද රේප් ටිකක්
    හොද විදිහට දාපිය කියලා
     
    • Like
    Reactions: Ridila™

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    moko ban me ???????
    විහිළුවට බං.. :D

    හොඳටම රිදිලා සොන්නයට.එහෙම තමයි සොන්නයෝ. තොපිට මොකක් හරි කුපාඩි මගුලක් දෙන්න දැම්මොත් නම් පිරිලා ත්‍රෙඩ් එකේ. මේ වගේ වැදගත් දෙයක් දෙන්න ගියානම් ශාන්තව ලාමක ටිං ටින් කෙනෙක් වගේ එකෙක් එන්නේ නෑ ත්‍රෙඩ් එක පැත්තේ.
    :(

    moko ban me ???????
    :lol:
    ෆන් එකට බොල

    <b>
    ඔව්වා සීරියස් ගන්න එපා බං. ඔය උගේ හැටි. :rofl::rofl:
    </b>
    :lol:

    කියලා වැඩක් නැ ලග පාත හිටියානම් දෙනවා හොද රේප් ටිකක්
    හොද විදිහට දාපිය කියලා

    සිරාවටම බං..:growl: