ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැකැත් රාල;16777302 said:
මහමෙවුනාවේ පරිවර්ථනය කරලා තියනවා.. මම මේ දවස් වල මහමෙවුනාවේ මජ්ජිම නිකායේ මූලපණ්ණාසකය කියවනවා. ඒක බොහොම හොඳින් පරිවර්ථනය කරලා තියනවා.

:yes: :yes: :yes: :yes:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෙරුවන් සරණයි.....!!!!
    තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි.....!!!!
    නැකැත් රාල;16777238 said:
    මේ වටිනා දැනුම බෙදාගත්තට බොහොම පිං..+++
    තෙරුවන් සරණයි.....!!!!

    රජ්ජුරුවෝ;16777282 said:
    ත්‍රිපිටකය තව පාරක් සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරනවා නං හොඳයි කවුරු හරි. ඉංග්‍රීසියට හිටන් පරිවර්තනය කරලා තියෙනවා. ඒත් තාමත් අර පරණ සිංහලෙන් ලියපු ත්‍රිපිටකය විතරයි නේද අපිට තියෙන්නේ?
    තෙරුවන් සරණයි.....!!!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thanx... Bohoma pin...
    තෙරුවන් සරණයි.....!!!!

    තෙරුවන් සරණයි.....!!!!

    ඔව් ඔව් සයිට් එක හදල ගොඩක් කල්..:)
    තෙරුවන් සරණයි.....!!!! :):)

    thanks macho mata meka banna wenne 1st of July wala. SLT eken aluth 35GB hambaunama. ethakan iwasanna wenawa. :)

    තෙරුවන් සරණයි.....!!!!
    :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;16777406 said:
    බොහොම පින් සහෝ ..වටිනවා ..රේප්+4 :):P
    තෙරුවන් සරණයි.....!!!!

    godak pin bn mewa share karata apit ekka :)
    තෙරුවන් සරණයි.....!!!!

    උඩට
    5+
    තෙරුවන් සරණයි.....!!!!

    තෙරුවන් සරණයි.....!!!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කුසල කර්මය නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා..
     
    May 19, 2013
    1,864
    81
    0
    නැකැත් රාල;16777302 said:
    මහමෙවුනාවේ පරිවර්ථනය කරලා තියනවා.. මම මේ දවස් වල මහමෙවුනාවේ මජ්ජිම නිකායේ මූලපණ්ණාසකය කියවනවා. ඒක බොහොම හොඳින් පරිවර්ථනය කරලා තියනවා.

    කවුද පරිවර්තනය කරලා තියෙන්නේ? ඔන්ලයින් කියවන්න පුළුවන්ද?
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මේ ධර්ම දානයෙන් ලැබෙන පිනෙන් ඔබේ සසර මග සතර අපායෙන් තොර වේවා....!
     
    • Like
    Reactions: Ridila™

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    රජ්ජුරුවෝ;16778243 said:
    කවුද පරිවර්තනය කරලා තියෙන්නේ? ඔන්ලයින් කියවන්න පුළුවන්ද?

    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වගන්සේ.. ඔන්ලයින් නම් නැද්ද කොහෙද. ඔය තියන එක අනු කොටසක් (උදා: මජ්ජිම නිකාය 1 කොටස.) සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වගේ වෙන්නේ. අතේ මුදක් තියන වෙලාවට මාසෙකට එක ගානේ ගත්තොත් ඉක්මනින්ම ත්‍රිපිටකය සම්පූර්නයෙන්ම ගන්න පුලුවන්. හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.