බැංකු ණයක්...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Regional Development Bank

    300,000/- dakwa poli anupathaya 16% (warshika heenawana shesha krmayata)
    300,000/- ta wedi uparimaya 600,000/- dakwa 17% (warshika heenawana shesha krmayata)
    Pudgala epa 2 pramanawath..
    Wetupen warikaya bank ekata preshanaya kirime kondesiya matha..
    Ubata dala washayen sathi dekak ethulatha (normally sathiyai) wade karaganna puluwan.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    hsbc eken gannat puluwan guarantors natuwa. nsb eken denawa guaeantorsla oone. 3.5 lakhs witara ganna puluwan
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ණයක් ගන්න ඉල්ලුම් කරන්න ගිහින්ම බලපන්කෝ.... උඹට ණය ඕනා නෑ කියලා හිතෙයි..... දෙන ෆෝම් සෙට් එකේ අහලා තියෙන ඒවා දැක්කහම, ණය එපා කියලා හිතෙනවා මට නම්....... :dull:

    :yes::yes::yes: