.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

T20, ODI ලොකු කරගෙන දඟලන. ටෙස්ට් ගැන වටිනාකමක් නැති ලොලු පොට්ටයෙක්ට හොඳටම රිදිලා බුරනවෝ. :rofl::rofl: :lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:

machan chandimal ta kade gihin wedak ne ban den. mata hithena vidihata nam chandimal ta fair chance ekak dunna. ODI match 100kata lan wenna gahalath thiyenawa. porage nohekiyawa misak wena ekak neme. porata hari position ekak dunne ne kiyana kathawa man ekaga ne ban. ehema asadaranayak una nam une thirimannata. porawa hema pot ekema gassawanawa. balapan pora kohoma hari runs tikak gannawa. eth chandimal out wena vidi dekkama duka hithenawa ban. uta dena chance nikan waste karanawa. porata apahu domestic gahanna denna one. runs aran confidence hadan enna.

man hithanawa next match eke prasanna wenuwata chandimalta chance ekak dei kiyala. pora aduma gane test walawath lakunu ganida balamu :(
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture573.jpg

    Capture572.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan chandimal ta kade gihin wedak ne ban den. mata hithena vidihata nam chandimal ta fair chance ekak dunna. ODI match 100kata lan wenna gahalath thiyenawa. porage nohekiyawa misak wena ekak neme. porata hari position ekak dunne ne kiyana kathawa man ekaga ne ban. ehema asadaranayak una nam une thirimannata. porawa hema pot ekema gassawanawa. balapan pora kohoma hari runs tikak gannawa. eth chandimal out wena vidi dekkama duka hithenawa ban. uta dena chance nikan waste karanawa. porata apahu domestic gahanna denna one. runs aran confidence hadan enna.

    man hithanawa next match eke prasanna wenuwata chandimalta chance ekak dei kiyala. pora aduma gane test walawath lakunu ganida balamu :(

    මම එකඟ වෙන්නේ නෑ බං ඔය උඹේ කතාවත් එක්ක. තිරිමාන්නට ඕපනින් දුන්නා, පස්සේ අනිවා 3 ඩවුන් ලැබුනා ගොඩක් වෙලාවට ඒත් ජංගියට එහෙම ලැබුනේ නෑ. ආයේ විස්තර කරන්න බෑ. මේ පෝස්ට් ටික බලපන් උඹ.

    මම චන්දිමාල්ට කඩේ යනවා නෙමෙයි මචං. ඒත් කතා කරන්නේ ඌට ටීම් එකේ වෙන අසාධාරණය සහ හැම කුණුගොඩම බෙංගාල බොක්කට වගේ ටීම් එකේ අනික් උන් පිස්සු කෙලියත් චන්දිගේ පිටින් යන එක. ඔය වැඩේ තිරිමාන්නට කරනවද කියපන්කෝ? අද 6 down එවලා ඊලඟ දවසේ 3 down ආයේ ඊලඟ දවසේ 5 down ඔහොම වෙන්නේ කරන්නේ ඌට විතරයි බං. මේ ගැන කතා කරලා තේරුමක් නෑ බං. පොට්ටයින්ට, කුහකයින්ට, අපක්ෂපාතීව හිතන්න බැරි උන්ට හරියට රිදෙනවා මේ පොස්ට් දැක්කම. ගෑණුන්ගේ හෙලුවවල් ගැන, හොරෙන් ගහපු කැමරා ශොට් වලින් ගෑණුන්ගේ ජංගි පේන ෆොටෝ ටිකක් ගූගල් කරලා මෙතන අසහනේ පෙන්නලා ත්‍රෙඩ් දාපු එළකිරිය කන නපුංසක කාලකණ්නින්ට එව්වට රිදෙනවා හරියට.
     
    Last edited:

    mehemai ban pora talent eke kisi kathawak ne. namuth porage talent eke hetiyata kotha dunnath perform karanna one. eka wenne ne ne ban. ekane awla. uba kiyana vidihata 3 down 5 down 6 down awa. oya kiya onama thenaka perform karanna one. hari thenak ne kiyana eka nidahasata karanawa karaganna be ban. math godak kemathi kridakayek ban pora. awasanawata u hariyata brain eka use karala play karanne ne. man pora school gahana kale indan dekala thiyenawa. ikmanata lakunu atharata awoth hodai.. nethnam thawath kapugedara kenek wenna puluwan. :(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආඩම්බරයි පිටරටවලිනුත් උඹට සලකන හැටි දැක්කම :)

    15SangakkaraBest.ashx

    article on Australia cricket official site
    http://www.cricket.com.au/news-list/2014/6/15/kumar-sangakkara-don-bradman-best

    hmmm aussie la sangata mara salakillak tiyenne hobart wala 192 gahapu dawase murali ekka partnership eke u gahapu 4 ewa tika nam kiyla wadak na:) eda hora out dunne natnam lankawa record chase ekak karannat tibba.:( rudi ya dunnane hora out eka passe sorry kiwalu:angry: eng un nam kamati mahelata eka etin 2002 uge touch century eka nisa:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mehemai ban pora talent eke kisi kathawak ne. namuth porage talent eke hetiyata kotha dunnath perform karanna one. eka wenne ne ne ban. ekane awla. uba kiyana vidihata 3 down 5 down 6 down awa. oya kiya onama thenaka perform karanna one. hari thenak ne kiyana eka nidahasata karanawa karaganna be ban. math godak kemathi kridakayek ban pora. awasanawata u hariyata brain eka use karala play karanne ne. man pora school gahana kale indan dekala thiyenawa. ikmanata lakunu atharata awoth hodai.. nethnam thawath kapugedara kenek wenna puluwan. :(

    :(:(:(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුන් 50 ඕවර් එකක් වගේ නෙලයිද දන්නෑ හෙට ද්වසම අපිට ගහන්න දුන්නොත් සොරි තමා :(