:::: හැපුණත් යතුරු පැදිය නොපෙරළේ ::::

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලාගෙන ගියාම ජපන් ඒවට වඩා ඉන්දියන් FZ එක හොදයි වගේනේ.හැප්පුනත් පෙරලෙන්නේ නෑ..........

    මං නම් වචනයක් කියන්නෑ මචෝ.. මගෙ යාලුවෙක්ගෙ එකක් හැපිල කෑලිවල හයිය දන්නවා...:rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මං දැක්කා යුරාජ් මන්නයක් අරන් උඹලගෙ ගෙවල් පැත්තට දුවනවා..:(

    එහෙනම් අරුගේ අවසානේ තමය් අද :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොර ගගහ එනකොට අරූට දුවගන්න පුලුවන් වෙයි බන්...:dull::rolleyes:

    ට මැවිලා පේනවා බන් යුරාජ් ලොක්ක සරමත් උස්සගෙන අරු බාවන්න පස්සෙන් පන්නන් යනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පොසොන් දවසේ අපේ කාර් එකේ හැප්පුවනේ bike පොරක් පිටිපස්සෙන් ඇවිල්ල. ඩැමේජ් නෑ වාහන දෙකටම , කාර් එක නම් සීරුනේවත් නෑ. ඒත් බයික් කාරය සිහිනැති උනා. සිහිය එන්න විනාඩි දහයක් විතර ගියා.
    බයික් නම් හරි dangerous බන්. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ බයික් කාරයෙක් එහෙන් මෙහෙන් දාල පොඩ්ඩක් හරි ගැවුනොත් වැටෙනව. අහක ඉන්න අපිටත් කේස් වැටෙනව


    ow ban kochchara hariyata paddath wedak na me wage kalakanniyek pitipassen annama....

    math oya case eka nisama bike atha arala damma
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට මැවිලා පේනවා බන් යුරාජ් ලොක්ක සරමත් උස්සගෙන අරු බාවන්න පස්සෙන් පන්නන් යනවා

    ලිඳ රෙඩී වගේ...:lol::lol::lol::P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ow ban kochchara hariyata paddath wedak na me wage kalakanniyek pitipassen annama....

    math oya case eka nisama bike atha arala damma

    මටත් bike හරියන්නේ නැහැ බන් සැරයක් ඇනගෙන මාස 6ක් හොස්පිටල් ඉඳල ගොඩ ආවේ.රෝද 3ක් ගන්න තමා හිතන් ඉන්නේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රොදෙ අස්සෙ හිර උන් නැත්තන්ම් තියෙයි fz එක කෙලින් මෙන්න කියලා