බලාගෙන ගියාම ජපන් ඒවට වඩා ඉන්දියන් FZ එක හොදයි වගේනේ.හැප්පුනත් පෙරලෙන්නේ නෑ..........

මං දැක්කා යුරාජ් මන්නයක් අරන් උඹලගෙ ගෙවල් පැත්තට දුවනවා..

එහෙනම් අරුගේ අවසානේ තමය් අද![]()

කොර ගගහ එනකොට අරූට දුවගන්න පුලුවන් වෙයි බන්...
පොසොන් දවසේ අපේ කාර් එකේ හැප්පුවනේ bike පොරක් පිටිපස්සෙන් ඇවිල්ල. ඩැමේජ් නෑ වාහන දෙකටම , කාර් එක නම් සීරුනේවත් නෑ. ඒත් බයික් කාරය සිහිනැති උනා. සිහිය එන්න විනාඩි දහයක් විතර ගියා.
බයික් නම් හරි dangerous බන්. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ බයික් කාරයෙක් එහෙන් මෙහෙන් දාල පොඩ්ඩක් හරි ගැවුනොත් වැටෙනව. අහක ඉන්න අපිටත් කේස් වැටෙනව
ට මැවිලා පේනවා බන් යුරාජ් ලොක්ක සරමත් උස්සගෙන අරු බාවන්න පස්සෙන් පන්නන් යනවා




ow ban kochchara hariyata paddath wedak na me wage kalakanniyek pitipassen annama....
math oya case eka nisama bike atha arala damma
ammata hukannna keri wesa pvt bus karayek neda happala tiyenne.mata okun dakinakota maan kanna hitenawa
meke ekek innwa. uwa kapan