පැණි අමුඩ,,,,

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: මූ නේද අර කොහෙද ඩොටේක ඉන්න එකා.....?? ඔය පැතිවල ඕවා පාවිච්චි වෙනවද.....?? :lol: :P
    ඇයි යකෝ.. ඒ පැතිවල ලීක් වෙන දවස් වලට මොනවයි පාවිච්චි කොරන්නෙ..? :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(
    ඒකටනම් රිදුනා බන්
    ඇඩෝව් උබටත් එහෙනම් මුල අමතක උනා
    අවුලක් නැහැ ,,,මෙතන ඉන්න පරණ එවුන්ටත් එහෙමනම්
    උබ මොකද ...
    ඒ උනාට උබ මේකට ආව පලවෙනි දවස් ටිකේ නම් මට කිව්වේ ඔහොම නෙවෙයි
    මම උබේ පලවෙනි යාළුවා කිව්වා
    ෆිට් එක කවදාවත් නැතිවෙන්නේ නැහැ කිව්වා
    එල එල සුදු

    අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා. :( උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා. :( උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ. :)
    දැන් ඉතිං එහෙම කියපං..:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොගේ බිස්නස් එක මොකක්ද කි‍යලා දැනගෙන හිටි‍යත් මේකේ ඉන්න එවුන්ට කි‍යන එක හරි නෑ කි‍යලා හිතුන හින්දා කාටවත්ම කිව්වේ නෑ......:oo:
    වේ* ලැජ්ජාව බැරල් එකකින් වහගෙන තඩි photo එකකුත් දාල ති‍යෙන්නේ..........:lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අයියෝ මොකක්ද මේ ඉඳල ඉඳල අතගහල තියන බිස්නස් එක කොහොම හරි කමක් නැ ගොඩයන්න වාසනාව ලැබෙවා.:lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නුවන් අයියා ආපු එකට සතුටුයි .පැණි අබුඩ කෙසේඑකටනම් විලිලජ්ජයි සන්තෝසයි :P:lol::rofl:

    h2B32296C
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ මම හිතුවේ නුවන් බුවා පෝස්ට් අඩුවුන කේස් එකට තරහ වෙලා කියලා.
    :)
    අනේ නැහැ මචෝ ,,,
    පොඩ්ඩක් කාර්යබහුල වෙලා බන් ඉන්නේ ...
    nikan denawanam apit adinnam lokko lol
    :rofl:
    අනිවා අනිවා
    :rofl: මූ නේද අර කොහෙද ඩොටේක ඉන්න එකා.....?? ඔය පැතිවල ඕවා පාවිච්චි වෙනවද.....?? :lol: :P
    :(
    නැහැ අයියේ අපේ පැතිවල තවම රෙදි කෑලි ඔබන්නේ
    අපි ඉතිං දබානේ නේ
    අයියලා නම් ඉතිං කොලබ නේ :oo:

    ජොනී බට්ට;16779874 said:
    :oo:;);):P