මූ නේද අර කොහෙද ඩොටේක ඉන්න එකා.....?? ඔය පැතිවල ඕවා පාවිච්චි වෙනවද.....??
![]()
![]()
ඇයි යකෝ.. ඒ පැතිවල ලීක් වෙන දවස් වලට මොනවයි පාවිච්චි කොරන්නෙ..? 

මූ නේද අර කොහෙද ඩොටේක ඉන්න එකා.....?? ඔය පැතිවල ඕවා පාවිච්චි වෙනවද.....??
![]()
![]()

ඒකටනම් රිදුනා බන්
ඇඩෝව් උබටත් එහෙනම් මුල අමතක උනා
අවුලක් නැහැ ,,,මෙතන ඉන්න පරණ එවුන්ටත් එහෙමනම්
උබ මොකද ...
ඒ උනාට උබ මේකට ආව පලවෙනි දවස් ටිකේ නම් මට කිව්වේ ඔහොම නෙවෙයි
මම උබේ පලවෙනි යාළුවා කිව්වා
ෆිට් එක කවදාවත් නැතිවෙන්නේ නැහැ කිව්වා
එල එල සුදු
උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ. 
අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා.උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ.
![]()



ආ මම හිතුවේ නුවන් බුවා පෝස්ට් අඩුවුන කේස් එකට තරහ වෙලා කියලා.
nikan denawanam apit adinnam lokko lol

මූ නේද අර කොහෙද ඩොටේක ඉන්න එකා.....?? ඔය පැතිවල ඕවා පාවිච්චි වෙනවද.....??
![]()
![]()


ජොනී බට්ට;16779874 said:



